Wasdos Yannata Ahena A Hada Lyrics
by Don Sherman
“Was dos yannata aehena ae hada vahale ulu uda vaetena” (වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා): Wasdos Yannata Ahena A Hada (වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ) lyrics, a Sinhala folk song sung by Don Sherman, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ ගී පද, and many know it simply as Was dos.
| SONG | Wasdos Yannata Ahena A Hada |
|---|---|
| SINGER | Don Sherman |
| CATEGORY | Folk |
| VIEWS | 7 |
| UPDATED |
Wasdos Yannata Ahena A Hada Lyrics Singlish
Was dos yannata aehena ae hada vahale ulu uda vaetena
Aesvaha katahava naehae novaera ranliya maeda midule vi kotana
Adasanda nalale da bindu urage aesuru saenae ae pisa damana
Haedavena nithambe leladena daese sikura nalale raja karana
(na .... naanae .... na .... naanae ....
na .... naanae .... na .... na .... na .... //)
Paayana punsanda pinbara rankanda malsara mandapa ragnana
Gaessena dunne varapata vaage sadambara netha bima balana
Man gaena vaenghun naehae novaera dannae varalath parapura haedakarana
Hevisi horanae peraehara peratuvae mama nilamae bola saluvadana
Gannata nisithana innata biyaseka udahas vaevida bala naga
Kapukara karana naenandi numba kaekiri paelena hada aesenana
Pembas dodamin na gas sevanae nopenena imakata sitha duvana
Lassana davasak deegeka yannata pera pin naethido mata sithunaවස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ ගී පද
වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා
ඇස්වහ කටහව නැහැ නොවැ රන්ලිය මැද මිදුලේ වී කොටනා
අඩසඳ නලලේ ඩා බිඳු උරගේ ඇසුරු සැනේ ඈ පිස දමනා
හැඩවෙන නිතඹෙ ලෙලදෙන දෑසේ සිකුරා නලලේ රජ කරනා
(නා .... නානේ .... නා .... නානේ ....
නා .... නානේ .... නා .... නා .... නා .... //)
පායන පුන්සඳ පින්බර රන්කඳ මල්සර මණ්ඩප රඟනා
ගැස්සෙන දුන්නේ වරපට වාගේ සාඩම්බර නෙත බිම බලනා
මං ගැන වැංහුං නැහැ නොවැ දන්නේ වරලත් පරපුර හැඩකරනා
හේවිසි හොරණෑ පෙරහැර පෙරටුවේ මම නිලමේ බොල සළුවඩනා
ගන්නට නිසිතැන ඉන්නට බියසැක උදහස් වේවිද බාල නගා
කපුකර කරනා නෑනන්ඩි නුඹ කැකිරි පැලෙන හඬ ඇසෙනා
පෙම්බස් දොඩමින් නා ගස් සෙවනේ නොපෙනෙන ඉමකට සිත දුවනා
ලස්සන දවසක දීගෙක යන්නට පෙර පින් නැතිදෝ මට සිතුනාPerformances of Wasdos Yannata Ahena A Hada
Cover versions, live performances, and reality-show contestant performances of “Wasdos Yannata Ahena A Hada” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasdos Yannata Ahena A Hada LyricsWasdos Yannata Ahena A Hada Lyrics Englishවස් දොස් යන්නට ඇහෙනා ඒ හඬවස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ ගීතයේ පද පෙළLyrics With TransliterationDon Sherman SongsDon Sherman LyricsSherman Lyrics
