Oba Innawanam Lyrics
by Don Sherman
“Oba innawa nam inna mage gawa” (ඔබ ඉන්නවා නම් ඉන්න මගේ ගාව), Oba Innawanam (ඔබ ඉන්නවා නම්) lyrics: a Sinhala love song sung by Don Sherman, with music by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ ඉන්නවා නම් ගී පද.
| SONG | Oba Innawanam |
|---|---|
| SINGER | Don Sherman |
| COMPOSER | Amila Nidahasa |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Oba Innawanam Lyrics Singlish
(Oba innawa nam inna mage gawa
Yanna onema nam yanna dura aeta
Mata baa obawa balen thiya ganna
Oya hitha kiyana deyak oba karanna......//)
Jeevithe saemada rakinemi oba sada
Mage adaraye poronduwai e
Divi giyath oba nisa yanne nae heradama
Raendila innam oya hithe sada......
Oba innawa nam....../
Katavath nopenena dura aeta piyambala
Sonduru lowak apata man hadannada
Punchi petaw wata karan api satutin hidina
Suba sihina dakinnata awasarada.......
Oba innawa nam......//ඔබ ඉන්නවා නම් ගී පද
(ඔබ ඉන්නවා නම් ඉන්න මගේ ගාව
යන්න ඕනෙම නම් යන්න දුර ඈත
මට බෑ ඔබව බලෙන් තියාගන්න
ඔය හිත කියනා දෙයක් ඔබ කරන්න......//)
ජීවිතේ සෑමදා රකිනෙමි ඔබ සදා
මගේ ආදරයේ පොරොන්දුවයි ඒ
දිවි ගියත් ඔබ නිසා යන්නේ නෑ හැරදමා
රැඳිලා ඉන්නම් ඔය හිතේ සදා......
ඔබ ඉන්නවා නම්....../
කාටවත් නොපෙනෙනා දුර ඈත පියඹලා
සොඳුරු ලොවක් අපට මං හදන්නද
පුංචි පැටව් වට කරන් අපි සතුටින් හිඳිනා
සුබ සිහින දකින්නට අවසරද.......
ඔබ ඉන්නවා නම්......//
Performances of Oba Innawanam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Innawanam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Innawanam LyricsOba Innawanam Lyrics Englishඔබ ඉන්නවා නම්ඔබ ඉන්නවා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDon Sherman SongsDon Sherman LyricsSherman LyricsAmila Nidahasa Composer


