Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Drill Team
  3. Usama Thanaka Lyrics

Usama Thanaka LyricsbyDrill Team

Usama Thanaka Lyrics in Sinhala (උසම තැනක ගී පද) and English by Drill Team, written by Drill Team and composed by Drill Team. This page includes the Sinhala lyrics and English transliteration. Usama Thanaka is a Sinhala song performed by Drill Team. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.

Details about the song Usama Thanaka including singer, lyricist, composer, and view count
SONGUsama Thanaka
SINGERDrill Team
LYRICISTDrill Team
COMPOSERDrill Team
VIEWS23
UPDATEDJuly 4, 2025

Usama Thanaka Lyrics

gal lena binda len dora ariya asammathai mage kathawa
adiyen adiyata andura gaththa mama yaluwawa ha sathawa
kaale hari thitha thiyanna me man rap dena anthima wathawa
pathagena awa wage me ratawa hande kala rathi keli lathawa
ballek mama pissu mata hapapu paarawal honda wennae
moratu welle mama thiyapu adiya ena rala paaratawath boda wennae
awurudu dahayama katta kaala dapu sindu ahapan rap wanda wunnae
botaleta langwunu nari naewuna eerisiyawata ada un nae
thanikama hondai wage mata epa kisi deyak epa kisi deyak
apith watuna ban nagitta thaniyama apu durath mata wishmayak
dakina de wenas wenawa harena widiata jeewithema prismayak
kata witharai eth apen passe apu godak unta naene shishnayak

dawasak thani hawasak senasuna thunga anu athara ringa sewwe mama
kaluvara wenasa hitha sanasa pawasa gewasa thula niwasa wimasa thani sanyama
ginikeli gindarawala naruma spandana idikala sabandi labandi wruthanthaya
manusansaraya piri nae sanga lada wayamaka naekamaka nadagamak pannara
man thaniyama dwitwa samathulitha sithwa anukaranayak da nirmanaayak da prashna kara
ayusha divi vida nimithi kimidi handi karami thathya yatha pawathuma
bali maga kadagena manasa dawask mage
hirigandu kipena yapena hidasakwala
nilalath mithraya umba paata kala yuthui umbema chithraya…..//

thaniwuna ma hitha niwuna sama weduna
raya nawathiddi ma thaniyama iddi ma
hathi watuna dura eduna
thaniwuna ma hitha niwuna sama weduna
raya nawathiddi ma thaniwama iddi ma.....

loke usama thanaka kandoskiriyawen midila
mage dahenen mawa midila
bitti hatharakin sudu pithuwaka mage sithuwam
hina wennai man karana kela pawena tharam
anduru dahane bandi walawa
pimbi mini alu diyakarai giniyama minis hithum pathum
hidas hidas hidas wenas minisun atharema gewasuna
andhakare mawa peni peni welai awath nawath
hinawena kathawena hamadema wamaneta ena vikara mara
samawenna mage gathiguna
minis hithum pathum awith kethawuna
keruwath chithra alu walin hadawu kadapathen ketha mama wimasuwa
ai naeththe pilithurak
winwida dakina wenasa pinisa sindagami gela....

loke usama thanaka mohe andune
shokaya maewena thanaka thanikama sohonaki nomeri marena
mama inna aasai pitipassata wela paduwe balagena mage loketa wela
dunna athatu minissu mata unghe loketa enna api raja karamu kiya
hirawela inna mata piyambana dennae thatu mata aaleta nemene oya
inne thaniyama kanne hoyagena mata thatu epa
mama inne balagena hamogema hati danagena
mage loketa wela aeswahagena ma watakerakena
sithuwili ekka dura gamanak kaluware ma giya
epa kawuruth thaniyata, tharu eddi kadagena mage loketa
uda balagena inna mandakini dunna mata
heta dawasa arang yanna husmak diga
yana dawasa melowin yanna wenne
thaniyama aththa eka thama nowi kampa soyanaawa
samma niwanata yana maga eli karagena
mata galapena sathyaye kelawara nopenena
dura athata duwanaawa man hoyagena dan
thanikama thaniwama widagena inna thanak matama hoyan

thaniwuna ma hitha......

allanne nae adanang ira paayan ena widiya
gannath nae mata nidiya borna wada
wada sathiyama kanne daath mitiya yuda pitiya
dahadiya kiti kitiya maga haruna mithuran mata hitiya
wathupitiya naethi anaya naethi mitiya
gini badaginiya hiti hatiye kiripitiya ekai diviya
appiriya adupadu walin yuktha jeewe
yuda muktha heene hoona kiwwa chik chik
awiwada awawada awalada hamadama mada dewiyaane?
puja watti arang katharagama anantha wenda mama mediyame
kala bhawanawa hithe bara wada dunne pagang mawa
mara mara minol matath daenenawa umbe widabara
gela sinda wisik karannata tharam hithe bara
aasa thaniwa saththai
duka sappen thoragatthe meddayi
senangaka one keruwe paththai
nindaka suwaya dunne peththai
mata man misa yanna bari thawthisa
kala paw podi bandagena chaithasika
subhashitha kiyalath thama humbaha hitha
man kiwwa mage hitha man dannae umbe hitha
karana eka mage upan sirithak
dagena ahuwata gihi pirithak
paetuwe labune naeha mata kisi pihitak
pirisidu wedi nisai penunema kilitath
kaelayaka gahagena gini maelayak aasai mama nam thaniwa inna
wennae katath hiriharak aasai mama nam gini thapinna.....

උසම තැනක ගී පද

ගල් ලෙන බින්ඳා ලෙන් දොර ඇරියා අසම්මතයි මගෙ කතාව
අඩියෙන් අඩියට අඳුර ගත්තා මම යාළුවාව හා සතාව
කාලෙ හරි තිත තියන්න මේ මං රැප් දෙන අන්තිම වතාව
පතාගෙන ආවා වගේ මේ රටාව හඳේ කළ රති කෙළි ලතාව
බල්ලෙක් මම පිස්සු මට හපපු පාරවල් හොඳ වෙන්නෑ
මොරටු වැල්ලෙ මම තියපු අඩිය එන රළ පාරටවත් බොඳ වෙන්නෑ
අවුරුදු දහයම කට්ට කාලා දාපු සිංදු අහපන් රැප් වඳ වුණ්නෑ
බෝතලේට ළංවුණු නරි නෑවුණා ඊරිසියාවට අද උන් නෑ
තනිකම හොඳයි වගේ මට එපා කිසි දෙයක් එපා කිසි දෙයක්
අපිත් වැටුණා බං නැගිට්ටා තනියම ආපු දුරත් මට විශ්මයක්
දකින දේ වෙනස් වෙනවා හැරෙන විදියට ජීවිතේම ප්‍රිස්මයක්
කට විතරයි ඒත් අපෙන් පස්සෙ ආපු ගොඩක් උන්ට නෑනේ ශිෂ්ණයක්

දවසක තනි හවසක සැනසුණ තුංග අනු අතර රිංග සෙව්වේ මම
කළුවර වෙනස හිත සනස පවස ගැවස තුළ නිවස විමස තනි සංයම
ගිනිකෙළි ගින්දරවල නරුම ස්පන්දන ඉදිකළ සබැඳි ළබැඳි වෘතාන්තය
මනුසංසාරය පිරි නෑ සඟ ළඳ වෑයමක නෑකමක නාඩගමක පන්නර
මං තනියම ද්විත්ව සමතුලිත සිත්ව අනුකරණයක් ද නිර්මාණයක් ද ප්‍රශ්න කර
ආයුෂ දිවි විද නිමිති කිමිදි හැඳි කරමි තත්‍ය යථා පැවතුම
බලි මග කඩාගෙන මනස දවසක් මගේ
හිරිගඬු කිපෙන යැපෙන හිඩ(සක්)වල
නිලලත් මිත්‍රය උඹ පාට කළ යුතුයි උඹේම චිත්‍රය…..//

තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
හති වැටුණා දුර ඇදුණා
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා.....

ලෝකෙ උසම තැනක කන්දොස්කිරියාවෙන් මිදිලා
මාගේ දැහැනෙන් මාව මිදිලා
බිත්ති හතරකින් සුදු පිටුවක මගේ සිතුවම්
හිනා වෙන්නේ මං කාරන කෙළ පාවෙන තරම්
අඳුරු දැහැනේ බැඳි වලාව
පිඹි මිනී අළු දියකරයි ගිනියම මිනිස් හිතුම් පැතුම්
හිඩැස් හිඩැස් හිඩැස් වෙනස් මිනිසුන් අතරේම ගැවසුණ
අන්ධකාරේ මාව පෙනි පෙනි වෙළයි ආවත් නාවත්
හිනාවෙන කතාවෙන හැමදේම වමනෙට එන විකාර මාර
සමාවෙන්න මගේ ගතිගුණ
මිනිස් හිතුම් පැතුම් ඇවිත් කැතවුණා
කෙරුවත් චිත්‍ර අළු වලින් හැඩවූ කැඩපතෙන් කැත මම විමසුවා
ඇයි නැත්තේ පිළිතුරක්
විනිවිද දකින වෙනස පිණිස සිඳගමි ගෙල....

ලෝකේ උසම තැනක මෝහේ අඳුනේ
ශෝකය මැවෙන තැනක තනිකම සොහොනකි නොමැරී මැරෙන
මම ඉන්න ආසයි පිටිපස්සට වෙලා පාඩුවෙ බලාගෙන මගෙ ලෝකෙට වෙලා
දුන්නා අත්තටු මිනිස්සු මට උන්ගෙ ලෝකෙට එන්න අපි රජ කරමු කියා‍
හිරවෙලා ඉන්න මට පියඹන්න දෙන්නෙ තටු මට ආලෙට නෙමේනෙ ඔයා‍
ඉන්නේ තනියම කන්නේ හොයාගෙන මට තටු එපා
මම ඉන්නෙ බලාගෙන හැමොගෙම හැටි දැනගෙන 
මගෙ ලෝකෙට වෙලා‍ ඇස්වහගෙන මා වටකැරකෙන 
සිතුවිලි එක්ක දුර ගමනක් කළුවරේ මා ගියා
එපා කවුරැත් තනියට, තරැ එද්දි කඩාගෙන මගෙ ලෝකෙට
උඩ බලාගෙන ඉන්න මන්දාකිණි දුන්නා මට 
හෙට දවසට ඇරං යන්න හුස්මක් දිග
යන දවසට මෙලොවින් යන්න වෙන්නෙ 
තනියම ඇත්ත ඒක තමා නොවි කම්පා සොයනවා 
සම්මා නිවනට යන මග එළි කරගෙන 
මට ගැළපෙන සත්‍යයේ කෙළවර නොපෙනෙන 
දුර ඈතට දුවනවා මං හොයාගෙන දැං
තනිකම තනිවම විඳගෙන ඉන්න තැනක් මටම හොයන්

තනිවුණ මා හිත......

අල්ලන්නෙ නෑ අදනං ඉර පායන් එන විදිය
ගන්නත් නෑ මට නිදිය බෝර්නා වැඩ 
වැඩ සතියම කන්නෙම දත් මිටිය යුද පිටිය
දහඩිය කිටි කිටිය මග හැරුණා මිතුරන් මට හිටිය
වතුපිටිය නැති ඇණය නැති මිටිය 
ගිනි බඩගිනිය හිටි හැටියෙ කිරිපිටිය ඒකයි දිවිය
අප්පිරිය අඩුපාඩු වලින් යුක්ත ජීවේ 
යුද මුක්ත හීනෙ හූනා කිව්වා චික් චික්
අවිවාද අවවාද අවලාද හැමදාම මාද දෙවියනේ?
පූජා වට්ටි අරන් කතරගම අනන්ත වැන්දා මම මැදියමේ
කළා භාවනාව හිතේ බර වද දුන්නේ පාගං මාව
මාර මාර මිනෝල් මටත් දැනෙනවා උඹෙ විඩාබර
ගෙල සිඳ විසික් කරන්නට තරම් හිතේ බර
ආස තනිව සත්තයි
දුක සැපෙන් තෝරගත්තේ මැද්දයි
සෙනඟක ඕනෙ කෙරුවෙ පැත්තයි
නින්දක සුවය දුන්නෙ පෙත්තයි
මට මං මිස යන්න බැරි තව්තිස
කළ පව් පොදි බැඳගෙන චෛතසික
සුභාෂිත කියවලත් තාම හුඹහා හිත
මං කිව්වේ මගේ හිත මං දන්නෑ උඹේ හිත
කාරන එක මගෙ උපන් සිරිතක්
දාගෙන ඇහුවට ගිහි පිරිතක්
පැතුවෙ ලැබුනෙ නැහැ මට කිසි පිහිටක්
පිරිසිදු වැඩි නිසයි පෙනුනෙම කිළිටත්
කැළයක ගහගෙන ගිනි මැළයක් ආසයි මම නම් තනිව ඉන්න
වෙන්නෑ කාටත් හිරිහැරයක් ආසයි මම නම් ගිනි තපින්න.....

Related Songs and Tags

Usama Thanaka LyricsUsama Thanaka Lyrics Englishඋසම තැනකඋසම තැනක ගීතයේ පද පෙළLyrics With TransliterationDrill Team SongsDrill Team LyricsTeam LyricsDrill Team ComposerDrill Team Lyricist

Comments

ShareShare "Usama Thanaka" by Drill Team

Song Video

More from Drill Team

  • Baisikalaya Lyrics173
  • Deviyange Bare Lyrics171
  • His Ath Lyrics5
  • Jayamardhanapura Wanuma Lyrics18
  • Thawa Dawasak Lyrics26
  • View All Songs6

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    116
  • Pemin Bendennai LyricsHenry Kaldera
    98
  • Wena Ona Deyak Wechchawe LyricsSathuta Suranga
    82
  • Chuttak Chuttak LyricsYohani
    56
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    44
  • Himaleta Wada Usai LyricsJude Rogans
    41
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    41
  • Ahankara Nagare LyricsRanidu Lankage
    39
  • Mage Heena Hitha Langa Dangakari LyricsMilinda Sandaruwan
    36
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    33