Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Drill Team
  3. Baisikalaya Lyrics

Baisikalaya LyricsbyDrill Team

Baisikalaya Lyrics in Sinhala (බයිසිකලය ගී පද) and English by Drill Team and composed by Yuki Navarathne. This page includes the Sinhala lyrics and English transliteration. Baisikalaya is a Sinhala song performed by Drill Team and music composed by Yuki Navarathne. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.

Details about the song Baisikalaya including singer, lyricist, composer, and view count
SONGBaisikalaya
SINGERDrill Team
COMPOSERYuki Navarathne
VIEWS185
UPDATEDJuly 4, 2025

Baisikalaya Lyrics

Loke therum ganna pare awidapan pain
Weyan ain mal enne pal wilenmai
Jeevithe wandanawak, nagapan lande mawath api apimai
Amawakata nae hande hawath
Mage rata wenas wela minissu wenas wela
Gal rate bol rajek sithuwili wenas wela
Mereneka lesilu jeewath wenawata wada
Singhalu diha balan hina wenawathi
Prabha blade thala yannayai manik katuwata
Bella yai peella uda kochchi enakota
Eth hitapan umba gena wate un gena
Kohe hari athi kanak umbe dukakata
Biwwe kiri nayata naya gathi mawata
Sasara ethara weida weirayek weida kawata
Athera bhauthika sepa hitha laukika
Thawamath apaya peni peni yawida thawuthisa
Peraduma mekada pawaruma a
Ran wedakuth nae hath dawase samaruma
Senekin dora arewi heta
Pretha bhawane samenma sethawewi pasupasa ena pawane
Rawu denne savane sathkada sitha sadana
Naedda kisivek langa perunu mola padana
Awaladama nasanna eliyak ho
Andurin padurin bima nowe watheda lipata kabalin
Karadandu unath sathu leda una umba arang gane wattu
Giya mawa piya dadayame kartu
Deemanawa marthu ikigahan gewwa neda pahasukan gastu
Ae welath umba pedda rawum
Budupahan thiyan karanna epa kannalaw
Thondu geta lihil karapan maruwage medahan geta
Dala giya adareta pali naeha pahan weta
Malli ganin roda deka sanukampawata diyana order eka
Topi bodareka neme ona ekak
Piligannin divinasa genima moda eka

Aran apu paw gewapan ena para jeewath wenna
Jeevithema diga dawask yamu yamu
Api pramada nae athi unata kamnathi

Mulu lokema numbage kara matha numba therapadith
Tamil Rap
Resaren kadapu thaleth naharetama kapuwa mama
Nahare langa nawathila dewiyangen ahuwa
Ai amme meruwe naeththe ipadunu da
Mama man karapu paw gewanna thiyenawada thamath
Ewita a sinaha wi daes wahagena
Pissu ban me ganita mawa therennai misak
Masa thunak hitiya amma ispirithale
Saahenna giya mamath maharagama paren
Mama asa karapu pata naethuwata kanna rahata
Mathawadi hith thulama ada wanda patayi
Gini gaththa hadawath alu wetena data
Saluwak aran niwanak hoyana hati pudumai
Yatharupa hathara atha desuwath hithawath hitha mithuru
Sulanga wehi walawak hinawak naethi kathawak
Waren horen mawa hen hora
Hitha hitha nohitha meka podi kathawak
Issara kaale radikale kalpana karalai
Weda kale nindata kalin manase
Hidase wisa ahak kale
Mathak kale sasthare katakahan nithara baya
Fail amico tikak withara
Ha ha ha!! Lassanai maragen mariyan pasmakai
Galapanawanam daskamai jeewithe saralai haskamai

Aran apu paw gewapan ena para jeewath wenna
Jeevithema diga dawask yamu yamu
Api pramada nae athi unata kamnathi

Dasamasa mau kusa daragena api
Eliyata awata dakke nae ammage kandulu
Eka tama ammek widi lokuma duka
Dukata gewanna bae naya hani karan divi puta
Melowa eliya dakinnata labannata
Manusathaku wennata one bhawe pera pina
Hambuna bhawen gelawila yanna
Me pawen hewi yuthumai
Manasin naethi karaganna dukha marga
Medum pilivethe innakota ena prashna wewi samanya
Pena dema neda genne dukama
Kshanika theerana epa ganna jeewithe gena
Sathuta hambei hewwoth nirwanaya
Yawwane popiyana panaya bota waha nam
Podikale sellam gaha ellum gaha nam
Hotu peran aduwa kandulu pani rahanam
Drill Team thani kalu sawan deema thahanam
Potha paththaka pem sreniya
Peraduna un wandinawa yal dewiya
Arayum karanna epa sankawata
Hasarak therennai naethi silin pankawata
Hathi watenakan eth palayan pagapan
Saikale wate eth balayak
Kshanika theerana blade thalayak
Iwasima karaganin yalu break thalayak

Dan kollo wahapethi mehe bonne wage panu pethi
Ko thahanam anumathi saukhya amathi agamathi
Nuwanata adhipathi idagena ghanapathi
Mul pituwewath dakke naedda hithan inna janapathi
Satahan siyadivi shakyaatha 1996 divi 9000 meda
4000 wasarata adare wipaketha
Adhapana podu sape marana wibhageta
Muna dunnu eka jeewithe wewi
Parinatha peedana molen hasuran paradayi paripatha
Karai hemadama maraya bota
Kapukan yanna epa akulan weyan uta pathuran

Aran apu paw gewapan ena para jeewath wenna
Jeevithema diga dawask yamu yamu
Api pramada nae athi unata kamnathi

Handath ethana nae mamath methana nae
Ridenna than naeha obath nodanna godak de athi
Pramada nae athi unata kamnathi

බයිසිකලය ගී පද

ලෝකේ තේරුම් ගන්න පාරේ ඇවිදපන් පයින් 
වෙයන් අයින් මල් එන්නේ පල් විලෙන්මයි
ජීවිතේ වන්දනාවක්, නැගපන් ලන්දේ මාවත් අපි අපිමයි
අමාවකට නෑ හඳේ හාවත්
මගේ රට වෙනස් වෙලා මිනිස්සු වෙනස් වෙලා 
ගල් රටේ බොල් රජෙක් සිතුවිලි වෙනස් වෙලා 
මැරෙනෙක ලේසිලු ජීවත් වෙනවට වඩා 
සිංහලු දිහා බලන් හිනා වෙනවැති 
ප්‍රභා බ්ලේඩ් තල යන්නයයි මැණික් කටුවට 
බෙල්ල යයි පීල්ල උඩ කෝච්චි එනකොට 
එත් හිතපන් උඹ ගැන වටේ උන් ගැන 
කොහෙ හරි ඇති කනක් උඹේ දුකකට  
බිව්වේ කිරි ණයට ණය ගැති මවට 
සසර එතෙර වෙයිද වීරයෙක් වෙයිද කවට 
අතැර භෞතික සැප හිත ලෞකික 
තවමත් අපාය පෙනි පෙනි යාවිද තවුතිස 
පැරදුම මේකද පැවරුම අ
රන් වැඩකුත් නෑ හත් දවසේ සැමරුම 
සැනෙකින් දොර ඇරේවි හෙට 
ප්‍රේත භවනේ සාමෙන්ම සැතපේවි පසුපස එන පවනේ 
රැව් දෙන්නේ සවනේ සත්කඩ සිත සාදන 
නැද්ද කිසිවෙක් ළඟ පෑරුණු මොල පාදන 
අවලාදම නසන්න එළියක් හෝ 
අඳුරින් පැදුරින් බිම නොවී වැටේද ලිපට කබලින් 
කරදඬු උනත් සාත්තු ලෙඩ උන උඹ අරං ගානේ වාට්ටු 
ගිය මව පියා දඩයමේ කාර්තු 
දීමනාව මාර්තු ඉකිගහන් ගෙව්වා නේද පහසුකන් ගාස්තු 
ඒ වෙලත් උඹ පැද්ද රවුම් 
බුදුපහන් තියන් කරන්න එපා කන්නලව්  
තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගේ මේදහන් ගැට 
දාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැට 
මල්ලි ගනින් රෝද දෙක සානුකම්පාවට දියණ order එක 
තොපි බෝඩරේක නෙමේ ඕන එකක් 
පිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එක

අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න 
ජීවිතේම දිග දවසක් යමු යමු 
අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති 

මුළු ලෝකෙම නුඹගේ කර මත නුඹව තෙරපද්දිත්
Tamil Rap 
රේසරෙන් කඩපු තලෙත් නහරෙටම කැපුවා මම 
නහරේ ළඟ නැවතිලා දෙවියන්ගෙන් ඇහුවා 
ඇයි අම්මේ මැරුවෙ නැත්තේ ඉපදුනු දා 
මම මං කරපු පවු ගෙවන්න තියෙනවද තාමත් 
එවිට ඈ සිනහ වී දෑස් වහගෙන 
පිස්සු බං මේ ගෑනිට මාව තේරෙන්නෑ මිසක් 
මාස තුනක් හිටියා අම්මා ඉස්පිරිතාලේ 
සෑහෙන්න ගියා මමත් මහරගම පාරෙන් 
මම ආස කරපු පාට නැතුවාට කන්න රහට 
මතවාදී හිත් තුලම අද වඳ පාටයි 
ගිනි ගත්ත හදවත් අලු වැටෙන දාට 
සලුවක් අරන් නිවනක් හොයන හැටි පුදුමයි 
යතාරූප හතර අත දෙසුවත් හිතවත් හිත මිතුරු 
සුළඟ වැහි වලාවක් හිනාවක් නැති කතාවක් 
වරෙන් හොරෙන් මව හෙන් හොරා 
හිත හිත නොහිත මේක පොඩි කතාවක් 
ඉස්සර කාලේ රැඩිකලේ කල්පනා කරලයි 
වැඩ කලේ නින්දට කලින් මනසේ 
හිඩසේ විස අහක් කලේ 
මතක් කලේ සාස්තරේ කටකහන් නිතර බය 
fail amico ටිකක් විතර
හා හා හා!! ලස්සනයි මරාගෙන මැරියන් පස්මකයි 
ගලපනවනම් දස්කමයි ජීවිතේ සරලයි හාස්කමයි  
  
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න 
ජීවිතේම දිග දවසක් යමු යමු 
අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති

දසමස මවු කුස දරාගෙන අපි 
එළියට ආවට දැක්කෙ නෑ අම්මගේ කඳුලු 
ඒක තමා අම්මෙක් විඳි ලොකුම දුක 
දුකට ගෙවන්න බෑ ණය හානි කරන් දිවි පුත
මෙලොව එළිය දකින්නට ලබන්නට 
මනුසතෙකු වෙන්නට ඕනේ භවේ පෙර පින 
හම්බුන භවෙන් ගැලවිලා යන්න 
මේ පවෙන් හෙවිය යුතුමයි 
මනසින් නැති කරගන්න දුක්ඛ මාර්ග 
මැදුම් පිළිවෙතෙ ඉන්නකොට එන ප්‍රශ්න වෙයි සාමාන්‍ය 
පේන දේම නේද ගේන්නෙ දුකම 
ක්ෂනික තීරණ එපා ගන්න ජීවිතේ ගැන 
සතුට හම්බෙයි හෙව්වොත් නිර්වාණය 
යව්වනේ පොපියන පානය බොට වහ නම් 
පොඩිකාලේ සෙල්ලම් ගහ එල්ලුම් ගහ නම් 
හොටු පෙරන් ඇඩුව කඳුලු පැණි රහනම් 
Drill Team තනි කළු සවන් දීම තහනම් 
පොත පැත්තක පෙම් ශ්‍රේණිය 
පැරදුන උන් වඳිනවා යාල් දේවිය 
ඇරයුම් කරන්න එපා සංකාවට 
හසරක් තේරෙන්නේ නැති සිලිං පංකාවට 
හති වැටෙනකන් ඒත් පලයන් පාගපන් 
සයිකලේ වැටේ ඒත් බලයක් 
ක්ෂනික තීරණ බ්ලේඩ් තලයක් 
ඉවසීම කරගනින් යාළු බ්රේක් තලයක්

දැන් කොල්ලො වහපෙති මෙහෙ බොන්නේ වගේ පණු පෙති 
කෝ තහනම් අනුමැති සෞඛය ඇමති අගමැති   
නුවණට අධිපති ඉඳගෙන ඝනපති 
මුල් පිටුවේවත් දැක්කේ නැද්ද හිටං ඉන්න ජනපති 
සටහන් සියදිවි ශාක්‍යතා 1996 දිවි 9000 මෙදා 
4000 වසරට ආදරෙ විපාකෙට 
අධාපන පොදු සාපෙ මරණ විභාගෙට 
මූණ දුන්නු එකා ජීවිතේ වේවි 
පරිණත පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ 
කරයි හැමදාම මාරයා බොට 
කපුකන් යන්න එපා අකුලන් වෙයන් උට පතුරන්

අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න 
ජීවිතේම දිග දවසක් යමු යමු 
අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති

හඳත් එතන නෑ මමත් මෙතන නෑ 
රිදෙන්න තැන් නැහැ ඔබත් නොදන්න ගොඩක් දේ ඇති 
ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති

Related Songs and Tags

Baisikalaya LyricsBaisikalaya Lyrics Englishබයිසිකලයබයිසිකලය ගීතයේ පද පෙළLyrics With TransliterationDrill Team SongsDrill Team LyricsTeam LyricsYuki Navarathne Composer

Comments

ShareShare "Baisikalaya" by Drill Team

Song Video

More from Drill Team

  • Deviyange Bare Lyrics183
  • His Ath Lyrics5
  • Jayamardhanapura Wanuma Lyrics21
  • Thawa Dawasak Lyrics29
  • Usama Thanaka Lyrics23
  • View All Songs6

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    132
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    89
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    53
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    37
  • Rambari LyricsLahiru Perera
    37
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    37
  • Rata Thiyala Amadapu Mage Hith Maluwe LyricsAruna Thamel
    32
  • Amma Kiyala Baha Thorana LyricsJude Rogans
    30
  • Mage Heena Hitha Langa Dangakari LyricsMilinda Sandaruwan
    29

Discover More Songs

Popular songs waiting to be discovered by more listeners

List of popular Sinhala songs to discover
Song
Mal Pita Mal Lyrics
by Amal Perera
Yamu Sella Katharagam Lyrics
by Karunarathna Diwulgane
Saragaye Lyrics
by Sanuka
Diviyama Wage Lyrics
by Chamara Weerasinghe
Marathondi Iri Alle Laiyla Lyrics
by Prasanna Rosa
Mee Wadayaki Jeewithe Lyrics
by C T Fernando
Mango Kalu Nande Lyrics
by Annesley Malawana
Jeewithe Tharuna Kale Lyrics
by H R Jothipala
Man Ithaliye Thani Una Lyrics
by Danapala Udawaththa
Malata Suwanda Se Yowun Jiwithe Lyrics
by Sunil Edirisinghe
Seethala Pinne Lyrics
by Malani Bulathsinhala
Rosa Pethi Lyrics
by Chamara Weerasinghe
Wahi Pabalu Seli Lyrics
by Surendra Perera
Pitarata Wisthara Mewwa Lyrics
by Jayasri
Sihina Lowe Lyrics
by C T Fernando
Chandrayan Pidu Lyrics
by Daddy
Himi Nowuna Lyrics
by Bachi Susan
Kolompure Numba Inna Isawwe Lyrics
by Samitha Mudunkotuwa
Ganga Addara Lyrics
by Vijaya Kumarathunga
Maga Bala Hindimi Ma Lyrics
by Nadeeka Jayawardana
Popular Sinhala songs to discover (column 1 of 2)
Song
Mal Pita Mal Lyrics
by Amal Perera
Yamu Sella Katharagam Lyrics
by Karunarathna Diwulgane
Saragaye Lyrics
by Sanuka
Diviyama Wage Lyrics
by Chamara Weerasinghe
Marathondi Iri Alle Laiyla Lyrics
by Prasanna Rosa
Mee Wadayaki Jeewithe Lyrics
by C T Fernando
Mango Kalu Nande Lyrics
by Annesley Malawana
Jeewithe Tharuna Kale Lyrics
by H R Jothipala
Man Ithaliye Thani Una Lyrics
by Danapala Udawaththa
Malata Suwanda Se Yowun Jiwithe Lyrics
by Sunil Edirisinghe
Popular Sinhala songs to discover (column 2 of 2)
Song
Seethala Pinne Lyrics
by Malani Bulathsinhala
Rosa Pethi Lyrics
by Chamara Weerasinghe
Wahi Pabalu Seli Lyrics
by Surendra Perera
Pitarata Wisthara Mewwa Lyrics
by Jayasri
Sihina Lowe Lyrics
by C T Fernando
Chandrayan Pidu Lyrics
by Daddy
Himi Nowuna Lyrics
by Bachi Susan
Kolompure Numba Inna Isawwe Lyrics
by Samitha Mudunkotuwa
Ganga Addara Lyrics
by Vijaya Kumarathunga
Maga Bala Hindimi Ma Lyrics
by Nadeeka Jayawardana