Kandulu Wassata Lyrics
“Kandulu vessata temena aes deka ridena tharamata langwela” (කඳුළු වැස්සට තෙමෙන ඇස් දෙක රිදෙන තරමට ළංවෙලා): Kandulu Wassata (කඳුළු වැස්සට) lyrics, a Sinhala heartbreak song sung by Dulaj Danushka, with words by Janith Madushanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුළු වැස්සට ගී පද, and many know it simply as Kandulu vessata.
| SONG | Kandulu Wassata |
|---|---|
| SINGER | Dulaj Danushka |
| LYRICIST | Janith Madushanka |
| COMPOSER | Dulaj Danushka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Kandulu Wassata Lyrics Singlish
Kandulu vessata temena aes deka ridena tharamata langwela
Api apita aadare kalaa kandulu walatama ida thiyaa
Hitata hita aadare kale ai wenwa yana bawa dena denath
Wenwa yana bawa dena denath........
Obata himi nathi mage aale matada himi nathi bawa dhanee
Pem kale api noweii hadawathai
Weradi kawruda nodanimi enamudu sun deruwe
Maa bala innam wenwa yanathuru nethu piyan
Wenwa yanathuru nethu piyan......
Husma natharawa yanna kaliyen mage atha allan oyaa
Aadare wenuwen api pathamu pathumak ekwela
Aadare kandulin wasa kandulu walatama ida thiyaa
Aadare api wasa aes walin mathu sasaredith
Ekwemu sada........
Kandulu vessata temena........කඳුළු වැස්සට ගී පද
කඳුළු වැස්සට තෙමෙන ඇස් දෙක රිදෙන තරමට ළංවෙලා
අපි අපිට ආදරේ කළා කඳුළු වලටම ඉඩ තියා
හිතට හිත ආදරේ කළේ ඇයි වෙන්ව යන බව දැන දැනත්
වෙන්ව යන බව දැන දැනත්........
ඔබට හිමි නැති මගේ ආලේ මටද හිමි නැති බව දනී
පෙම් කළේ අපි නොවෙයි හදවතයි
වැරදි කව්රුද නොදනිමි ඒනමුදු සුන් දැරුවේ
මා බලා ඉන්නම් වෙන්ව යනතුරු නෙතු පියන්
වෙන්ව යනතුරු නෙතු පියන්......
හුස්ම නතරව යන්න කලියෙන් මගේ අත අල්ලන් ඔයා
ආදරේ වෙනුවෙන් අපි පතමු පැතුමක් එක්වෙලා
ආදරේ කඳුළින් වසා කඳුළු වලටම ඉඩ තියා
ආදරේ අපි වසා ඇස් වලින් මතු සසරේදිත්
එක්වෙමු සදා........
කඳුළු වැස්සට තෙමෙන........
Performances of Kandulu Wassata
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Wassata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Wassata LyricsKandulu Wassata Lyrics Englishකඳුළු වැස්සටකඳුළු වැස්සට ගීතයේ පද පෙළLyrics With TransliterationDulaj Danushka SongsDulaj Danushka LyricsDanushka LyricsDulaj Danushka ComposerJanith Madushanka Lyricist
