Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dulaj Danushka
  3. Monalisa Lyrics

Monalisa Lyrics (මෝනාලිසා) by Dulaj Danushka

Monalisa Lyrics

Monalisa sema pin taaru kala aegee daasaa
Sithuwaada ae vaage maa daasa ravataavee kiyaa...
Premaadare divyaangana...
Senehe paanaa sinahaa paalaa
Unmaada saradama kalaa.....

Sada maa nam sada saavi mageema nedo kiyaa...
Aakaase tharu mal gaanee aadaraya thavaraa edaa
Mage sitha velanda pem kala mathaka
Ada mehema aeyi sagavalaa.....

Monalisa sema......

Mage geeaye pada pelee vaagema innam kiyaa...
Api ae noidul sihinepremayata pujaa kalaa
Ada ae suwanda paravunu rahasa pavasanna
Thawa noridavaa....

Monalisa sema.........

මෝනාලිසා ගී පද

මෝනාලිසා සේම පින් තාරු කල ඇගේ දෑසා
සිතුවාද ඒ වාගේ මා දෑස රවටාවී කියා...//
ප්‍රේමාදරේ දිව්‍යාංගනා...
සෙනෙහේ පානා සිනහා පාලා
උන්මාද සරදම් කළා.....

සද මා නම් සද සාවි මගේම නෙදෝ කියා...//
ආකාසේ තරු මල් ගානේ ආද‍රය තවරා එදා
මගෙ සිත වැලඳ පෙම් කළ මතක
අද  මෙහෙම ඇයි සගවලා.....

මෝනාලිසා සේම......

මගෙ ගීයේ පද පේළී වාගේම ඉන්නම් කියා...//
අපි ඒ නොඉදුල් සිහිනේප්‍රේමයට පුජා කළා
අද ඒ සුවඳ පරවුනු රහස පවසන්න
තව නොරිදවා....

මෝනාලිසා සේම.........
  

Monalisa (මෝනාලිසා) is a Sinhala song sung by Dulaj Danushka. The lyrics were written by Saman Chandranath Weerasinghe, and the music is composed by Chathurangana De Silva. This page presents the Monalisa lyrics in Sinhala script (මෝනාලිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Monalisa including singer, lyricist, composer, and view count
SONGMonalisa
SINGERDulaj Danushka
LYRICISTSaman Chandranath Weerasinghe
COMPOSERChathurangana De Silva
CATEGORYLove Songs
VIEWS11
UPDATEDMay 2026

Performances of Monalisa

Cover versions, live performances, and reality-show contestant performances of “Monalisa” on YouTube.

Live Performances · 1

▶
LiveMilinda Geeth Performs 'Red Mona Lisa' (රතු මෝනාලිසා) Live at Harmony CenterNo Names Collective

Cover Versions · 12

▶
Coverමොනාලිසා චිත්‍රයේ අභිරහස | Secret symbols behind Mona LisaSinhala Pedia | සිංහල පීඩියා
▶
Coverමොනාලිසාගේ චිත්‍රය ඇයි මෙච්චර ප්‍රසිද්ධ?Sinhala Pedia | සිංහල පීඩියා
▶
CoverMonalisa - Dulaj Danushka Video From www.Music.lkMusic.lk
▶
Coverමෝනාලිසා අභිරහස හෙලිවුනා | Monalisa ArtSinha Dhanuma සිංහ දැනුම
▶
Coverහිරු ස්ටාර් සීසන් 3 අවසන් මහා තරඟයට තේරී පත් වූ අමීෂ මිනෝල් සමග සජීවී විකාශයHiru Star
▶
Coverස්වර වර්ණ කල බුලත්කොහුපිටියේ අමිශ මිනොල් සමග සජීවීවHiru Star
▶
Coverමෝනාලිසා චිත්‍රය ප්‍රසිද්ධ වෙන්න රහස දන්නවද? |Why Monalisa famous Sinhala - GamaralaGamarala - ගමරාළ
▶
Coverස්වර වර්ණ කල බුලත්කොහුපිටියේ අමිශ මිනොල් සමග සජීවීවHiru Star
▶
Coverස්වර වර්ණ කල බුලත්කොහුපිටියේ අමිශ මිනොල් සමග සජීවීවHiru Star
▶
Coverස්වර වර්ණ කල බුලත්කොහුපිටියේ අමිශ මිනොල් සමග සජීවීවHiru Star
▶
Coverස්වර වර්ණ කල බුලත්කොහුපිටියේ අමිශ මිනොල් සමග සජීවීවHiru Star
▶
Coverස්වර වර්ණ කල බුලත්කොහුපිටියේ අමිශ මිනොල් සමග සජීවීවHiru Star

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Monalisa LyricsMonalisa Lyrics Englishමෝනාලිසාමෝනාලිසා ගීතයේ පද පෙළLyrics With TransliterationDulaj Danushka SongsDulaj Danushka LyricsDanushka LyricsChathurangana De Silva ComposerSaman Chandranath Weerasinghe Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Monalisa" by Dulaj Danushka

Song Video

More from Dulaj Danushka

  • Kandulu Wassata Lyrics7
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58