Sikuruliya Lyrics by Duween Kularathna
Sikuruliya (සිකුරුලියා) is a Sinhala song sung by Duween Kularathna. The lyrics were written by Sanjaka Prasad Dolewaththa, and the music is composed by Sathyajith Liyanage. This page presents the Sikuruliya lyrics in Sinhala script (සිකුරුලියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sikuruliya |
|---|---|
| SINGER | Duween Kularathna |
| LYRICIST | Sanjaka Prasad Dolewaththa |
| COMPOSER | Sathyajith Liyanage |
| VIEWS | 6 |
| UPDATED |
Sikuruliya Lyrics
Api yanne koheda kawuruth dan ne
Inna thanak kiuweth ne
Manga weradila hitha nawathila
Miyadenna kalin
(sikuruliya apiwa dama yanna giya.....//)
.
Sansara gamana iwarath ne
Mayawa misaka kisiwak ne
Tharahak ne yaluth ne
Kiyanna kaliyen
(sikuruliya apiwa dama yanna giya.....//)
.
Adare piliganne jivithe rasa winda ne
Heta gena sitha sitha ada lathawena niya
Dakinna kaliyen
(sikuruliya apiwa dama yanna giya....//)සිකුරුලියා ගී පද
අපි යන්නේ කොහේද කවුරුත් දන් නෑ
ඉන්න තැනක් කිව්වේත් නෑ
මඟ වැරදිලා හිත නැවතිලා
මියදෙන්න කලින්
(සිකුරුලියා අපිව දමා යන්න ගියා.....//)
.
සංසාර ගමන ඉවරත් නෑ
මායාව මිසක කිසිවක් නෑ
තරහක් නෑ යාලුත් නෑ
කියන්න කලියෙන්
(සිකුරුලියා අපිව දමා යන්න ගියා.....//)
.
ආදරේ පිළිගන්නෑ ජිවිතේ රස විඳ නෑ
හෙට ගැන සිත සිතා අද ලතැවෙන නියා
දකින්න කලියෙන්
(සිකුරුලියා අපිව දමා යන්න ගියා....//)
Performances of Sikuruliya
Cover versions, live performances, and reality-show contestant performances of “Sikuruliya” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowThilina Sudesh Wanninayake | Sikuruliya (සිකුරුලියා) | The Knockouts | The Voice Sri LankaThilina Sudesh Wanninayake
▶Reality ShowSikuruliya - සිකුරුලියා | Pinidi Kannangara Hiru Star Season 3 |ROUND 03| Episode 78Duween Kularathna
▶Reality ShowWaruni Gunathilaka | Sikuruliya (සිකුරුලියා) | Blind Auditions | The Voice Sri LankaWaruni Gunathilaka
▶Reality ShowSikuruliya (සිකුරුලියා) | Kavindu Yeshan | Hiru Star Season 05Kavindu Yeshan
Live Performances · 3
Cover Versions · 12
▶CoverSikuruliya (සිකුරුලියා) - Nadeeka Guruge and Rukman AsithaSuresh Maliyadde
▶CoverSikuruliya සිකුරුලියා (Cover) - WAYO Brick House Sessions (March 2019)WAYO
▶CoverSikuruliya-HD quality/සිකුරැලියා.. සිංහල සිනමාවේ අමරණිය ගීතURUMAYA | Birds and Bees Resort
▶CoverSikuruliya (සිකුරුලියා ) - Rock Version - Milton Perera | @rocksaamiROCK SAAMI
▶Coverසිකුරුලියා Nonstop | Shiny දුන්න තවත් අලුත් ම එකා..ක් Amisha Minol Hikkaduwa ShinyHikkaduwa Shiny
▶CoverCelluloid Dreams |Sikuruliya |සෙලෝලයිඩ් සිහින| සිකුරුලියා| කසුන් කල්හාර |Kasun KalharaStagecraft Media
▶CoverSikuruliya | සිකුරුලියා | Raween Kanishka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSikuruliya - J.A. Milton Perera | Sinhala SongsCartoonDock
▶Coverසිකුරුලියා | Sikuruliya (Cover) - Raween KanishkaSL WAVE
▶CoverSikuruliya (සිකුරුලියා ) - Dilmin Perera | Jaana - ජාන | Hiru TVJaana
▶CoverSajitha Anthony - Sikuruliya (සිකුරුලියා) | CoverSajitha Anthony
▶CoverSikuruliya සිකුරුලියා (Cover) by Dinesh TharangaDinesh Tharanga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sikuruliya LyricsSikuruliya Lyrics Englishසිකුරුලියාසිකුරුලියා ගීතයේ පද පෙළLyrics With TransliterationDuween Kularathna SongsDuween Kularathna LyricsKularathna LyricsSathyajith Liyanage ComposerSanjaka Prasad Dolewaththa Lyricist


