Ape Paththe Lyrics by Fill T
Ape Paththe (අපේ පැත්තේ) is a Sinhala song sung by Fill T. This page presents the Ape Paththe lyrics in Sinhala script (අපේ පැත්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ape Paththe |
|---|---|
| SINGER | Fill T |
| LYRICIST | Fill T |
| VIEWS | 15 |
| UPDATED |
Ape Paththe Lyrics
ape patthe mara siddhi handata koheda me kaki mallii
shape eke man maru veddi asse gahan mage mal wala salli
ape patthe mara siddhi handata koheda me kaki mallii
badu hangannata man langveddi manchu athe me matath nodenii...
polisiya awa kollo hanguna
mal packet okkoma banker gahuwa
tappa peralan mudukku asse
shortcut walin gansiyo divwa
ayiyo budhu sir gahanda epa
parathuru kambi baton mata aye epa...
wilbat lokkage customersla tika
kudu karala sonda guddak deela
Duty free eke pannapu bothal
Foreign branded vishiyam bundle
pan kana ayatath desiye sambal
ape hood eke jungle function
mac dairy handy mendy plus candy
saraka mula saranankara pinwatte chandi
anga purama pachche maruwa samaga vase
parale parale daruwo pathale
samaje visai taniwama sapai
gindara kawama anguru pita karai
chandi pathale ekata heppei
vediya dengaluoth lokko sokko vei...
ape patthe mara siddhi...
aten passe veedi asse
makeup dagena kello basse
camla andrewson ruhi chawla madhuri dixitla
red light shot eka me bole
three wheel set eka body kit gahanawa
kana palenna rap sinduth danawa
night kade sara kotthuth gahanawa
chinese indian mongolian
kaiba giye nam fried chicken
wandiya elawa kema veyan ela
kalvusla mehenne machan
sunday sepa ganne beach eke
S L K watch panadure buru gahanawa sudu pole
arfia awoth kallamare
ganunge kata yak mavuth wage
angata awothin mara lede
valiyata bassoth vedili wage
mekai sooriya ape game...
ape patthe mara siddhi...අපේ පැත්තේ ගී පද
අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලී
ෂේප් එකේ මං මාරු වෙද්දී අස්සේ ගහං මගේ මල් වල සල්ලී
අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලී
බඩු හංගන්නට මං ළංවෙද්දී මාංචු අතේ මේ මටත් නොදැනී...
පොලිසිය ආවා කොල්ලෝ හැංගුණා
මල් පැකට් ඔක්කොම බංකර් ගැහුවා
තාප්ප පෙරලන් මුඩුක්කු අස්සේ
ෂෝට්කට් වලින් ගැන්සියෝ දිව්වා
අයියෝ බුදු සර් ගහන්ඩ එපා
පරතුරු කම්බි බැටන් මට ආයේ එපා...
විල්බට් ලොක්කගේ කස්ටමර්ස්ලා ටික
කුඩු කරලා සොඳ ගුඩ්ඩක් දීලා
Duty free එකේ පන්නපු බෝතල්
Foreign branded විශියම් බන්ඩල්
පාන් කන අයටත් දෙසියේ සැම්බල්
අපේ hood එකේ jungle function
මැක් ඩෙරි හැන්ඩි මෙන්ඩි ප්ලස් කැන්ඩි
සරක මුල සරණංකර පින්වත්තේ චණ්ඩි
ඇඟ පුරාම පච්චේ මරුවා සමඟ වාසේ
පරාලේ පරාලේ දරුවෝ පාතාලේ
සමාජේ විසයි තනිවම සැපයි
ගින්දර කෑවම අඟුරු පිට කරයි
චණ්ඩි පාතාලේ එකට හැප්පෙයි
වැඩිය දැඟලුවොත් ලොක්කෝ සොක්කෝ වෙයි...
අපේ පැත්තේ මාර සිද්ධි...
අටෙන් පස්සේ වීදි අස්සේ
මේකප් දාගෙන කෙල්ලෝ බැස්සේ
කැම්ලා ඇන්ඩෘසන් රූහී චවුලා මධුරි ඩික්සිත්ලා
රෙඩ් ලයිට් ෂොට් එක මේ බොලේ
ත්රි වීල් සෙට් එක බොඩි කිට් ගහනවා
කන පැලෙන්න රැප් සින්දුත් දානවා
නයිට් කඩේ සැර කොත්තුත් ගහනවා
චයිනිස් ඉන්දියන් මොංගෝලියන්
කයිබා ගියේ නම් ෆ්‍රයිඩ් චිකන්
වණ්ඩිය එළවා කැමා වෙයන් එළ
කාල්වූස්ලා මෙහෙනේ මචන්
සන්ඩේ සැප ගන්නේ බීච් එකේ
S L K වොච් පානදුරේ බූරු ගහනවා සූදු පොළේ
ආර්ෆියා ආවොත් කල්ලමරේ
ගෑනුන්ගේ කට යක් මවුත් වගේ
ඇඟට ආවෝතින් මාර ලෙඩේ
වලියට බැස්සොත් වෙඩිලි වගේ
මේකයි සූරිය අපේ ගමේ...
අපේ පැත්තේ මාර සිද්ධි...//
Performances of Ape Paththe
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Paththe” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverApe Paththe Kollo Heena Asse | Mandaram ( මන්දාරම් )- Hearty Kaiz ft Ish KaviHyper Music
▶CoverApe PaththeSPAndradi
▶CoverApe pathte kollo heena asse | මන්දාරම් | MANDARAM | Sinhala songARTeka
▶CoverApe Paththe Kollo Heena Asse | Mandaram ( මන්දාරම් )- Hearty Kaiz ft Ish Kavi | DANUSHKA PRADEEPDanushka pradeep
▶Cover~Ape paththe malu karaya / අපේ පැත්තේ මාලු කාරයා ~Gewal Paththe Set eka
▶CoverApe patte mara siddi | අපේ පැත්තේ මාර සිද්දි | fill t | sinhala old rap songGaming Rose
▶Coverඅයියේ නිතර අපේ පැත්තේ (Ayye Nithara Ape Paththe) Sung by Visharada Sangeeth Nipun Sadhana Ranathungawasantha sandanayake academy
▶CoverApe Paththe Maara Siddi(අපේ පැත්තේ මාර සිද්දි) | REMAKE | Fill T (@FillT | RAP SONG | AKIYA MIUSICAKIYA Music
▶CoverME PRATHAMA VASANTHYAI X APE PATTE | FILT | මේ ප්‍රතම වසන්තයයි X අපේ පැත්තේ මාර සිද්ධිCHAKI EDITZ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Paththe LyricsApe Paththe Lyrics Englishඅපේ පැත්තේඅපේ පැත්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationFill T SongsFill T LyricsT LyricsFill T Lyricist
