Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na Lyrics
“Dasikaya se aawathewa kam” (දාසිකය සේ ආවතේව කම්): Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na (දාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ) lyrics, a Sinhala love song sung by Fill T and Tharaka Karunanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ ගී පද.
| SONG | Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na |
|---|---|
| SINGER | Fill T, Tharaka Karunanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na Lyrics Singlish
Dasikaya se aawathewa kam
Nokeruwata mata kamak nae
Tama taniyama inna ma langa
Bethakatavat kenek nae
Rosa malata pawa nodeweni
Kenek nowunata kamak nae
Lesi kenekuta ganna bari mage
Hitata hariyana kenek nae //
Tama hamuwela nae
Lowe kohewat nae
Heenayak wi ma langa innata
Kenek hamuwala nae //
Dasa rawatana pata ketayam
Ane natiwata kamak nae
Cham widiata wes walagena
Wenas wena e gathiya bae
Graha palapala bala kiwat
Adare nam natiwa bae
Prema karalama danna hindama
Ehema hitagat kenek nae
Dasikaya se ....
Tama hamuwela nae ....//දාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ ගී පද
දාසිකය සේ ආවතේව කම්
නොකෙරුවට මට කමක් නෑ
තාම තනියම ඉන්න මා ළඟ
බේතකටවත් කෙනෙක් නෑ
රෝස මලට පවා නොදෙවෙනි
කෙනෙක් නොවුනට කමක් නෑ
ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ
හිතට හරියන කෙනෙක් නෑ //
තාම හමුවෙල නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ලඟ ඉන්නට
කෙනෙක් හමුවල නෑ //
දෑස රවටන පාට කැටයම්
අනේ නැතිවට කමක් නෑ
චාම් විදියට වෙස් වලාගෙන
වෙනස් වෙන ඒ ගතිය බෑ
ග්‍රහ පලාපල බලා කීවත්
ආදරේ නම් නැතිව බෑ
ප්‍රේම කරලම දන්න හින්දම
එහෙම හිතගත් කෙනෙක් නෑ
දාසිකය සේ ....
තාම හමුවෙල නෑ ....//Related Songs and Tags
Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na LyricsDasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na Lyrics Englishදාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑදාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationFill T SongsFill T LyricsT Lyrics