Pem Jawsam Lyrics by Dulakshan AchinthaFunky Dirt
Pem Jawsam (පෙම් ජවුසන්) is a Sinhala song sung by Dulakshan Achintha and Funky Dirt. The lyrics were written by Murshad Huvais, and the music is composed by Shenal MTK. This page presents the Pem Jawsam lyrics in Sinhala script (පෙම් ජවුසන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Jawsam |
|---|---|
| SINGER | Dulakshan Achintha, Funky Dirt |
| LYRICIST | Murshad Huvais |
| COMPOSER | Shenal MTK |
| VIEWS | 14 |
| UPDATED |
Pem Jawsam Lyrics
Sandavathee roo paanaa me samayedi
Oba haa maa gangiwure thaniwuiye
Detholanga pem kelinaa me yaame
Udavenne yali kawadaa situville
Aeage thol rasa tholagen udurayido maa rahase
Sulage oba koyibada haemuwe gagane
Minikinkinindakinn dedarayido maa savane
Me pembasa sundara shaapekido
Mandaaram eli vaetenaa thuru thurulata veli unnu
Nuhurata pema dunnu sundariye
Naadunanaa sitha kelesada pilisinda
Me pema ridenne kulundul haengume
Pem pinsal paharaki maa hada harahata
Pem javusan naadagamaka rangavi hada
Pembaraa vikatiyaa vee dushtayaa vuna
Pemaka siravuni maa hema charitheka
Aeage thol rasa....
Mandaaram eli vaetenaa....
Bramachaara vanachara athara haya hathara
Nodena maa kothaneda atharaman vu
Ahinsaka suragana yahanedi editara
Binda parathara maa ralu hadata langvu
Murandukamata dadabbara maa sitata mul varata gochara pem suva kulundul
Dadayakkaru mamada thuvakkuva athati
Muvettiya numba siriikkiya sarasi
Javanikaava kohenda kelavara ahavara
Thiraya vahana kala mama numbaṭa godurada
Saththakinma mal peththakinda
Hadavata mage kaepune keethu keethu
Numbe anasakata denunu venasakata
Manasa pahanasakata lol vee rahasakata
Daevena ginnata piduru damu
Mandaaram eliya vaetena thuru
Binda binda maa sakala senehe
Anavasaren karagena numbage
Sailen sailee hema rudhiraanuvē
Liyavechcha vishakuru vu aadare
Mandaaram eli vaetenaa....පෙම් ජවුසන් ගී පද
සඳවතී රූ පානා මේ සමයේදී
ඔබ හා මා ගංඉවුරේ තනිවූයේ
දෙතොලඟ පෙම් කෙළිනා මේ යාමේ
උදාවෙන්නේ යලි කවදා සිතුවිල්ලේ
ඇගේ තොල් රස තොලගෙන් උදුරයිදෝ මා රහසේ
සුළගේ ඔබ කොයිබද හැමුවේ ගගනේ
මිණිකිංකිනිනදකින් දෙදරයිදෝ මා සවනේ
මේ පෙම්බස් සුන්දර ශාපෙකිදෝ
මන්දාරම් එළි වැටෙනා තුරු තුරුලට වෙලි උන්නු
නුහුරට පෙම දුන්නූ සුන්දරියේ
නාදුනනා සිත කෙලෙසද පිළිසිඳ
මේ පෙම රිදෙන්නේ කුළුඳුල් හැඟුමේ
පෙම් පින්සැල් පහරකි මා හද හරහට
පෙම් ජවුසන් නාඩගමක් රඟාවි හද
පෙම්බරා විකටයා වී දුෂ්ටයා වුන
පෙමක සිරවුනි මා හැම චරිතෙක
ඇගේ තොල් රස....
මන්දාරම් එළි වැටෙනා....
බ්‍රමචාර වනචර අතර හය හතර
නොදැන මා කොතැනද අතරමං වූ
අහිංසක සුරගන යහනෙදී එඩිතර
බිඳ පරතර මා රළු හදට ලංවූ
මුරණ්ඩුකමට දඩබ්බර මා සිතට මුල් වරට ගෝචර පෙම් සුව කුළුඳුල්
දඩයක්කරු මමද තුවක්කුව අතැති
මුවැත්තිය නුඹද සිරික්කිය සැරසී
ජවනිකාව කොහෙන්ද කෙලවර අහවර
තිරය වහන කල මම නුඹට ගොදුරද
සත්තකින්ම මල් පෙත්තකින්ද
හදවත මගේ කැපුනේ කීතු කීතු
නුඹේ අනසකට දැනුනු වෙනසකට
මනස පහසකට ලොල් වී රහසකට
දැවෙන ගින්නට පිදුරු දැමූ
මන්දාරම් එළිය වැටෙන තුරු
බිඳ බිඳ මා සකල සෙනෙහේ
අනවසරෙන් කරගෙන නුඹගේ
සෛලෙන් සෛලේ හැම රුධිරානුවේ
ලියවෙච්ච විෂකුරු වූ ආදරේ
මන්දාරම් එළි වැටෙනා....Related Songs and Tags
Pem Jawsam LyricsPem Jawsam Lyrics Englishපෙම් ජවුසන්පෙම් ජවුසන් ගීතයේ පද පෙළLyrics With TransliterationDulakshan Achintha SongsDulakshan Achintha LyricsAchintha LyricsShenal MTK ComposerMurshad Huvais Lyricist