Kawada Ho
Song Details: Singer & Composer Information
Kawada Ho Lyrics in Sinhala (කවදා හෝ ගී පද) and English by Gaurav Dagaonkar. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kawada Ho
🎤 SINGER
👁️ VIEWS
558
🎸 CHORDS
Kawada Ho Lyrics
danna hadunana taru nethu gatila
nodanna ganin ma pahu keruwa.....//
mata oba vitharak hun da
obata venath ayek idala
pem heenan ma herava thanikala....
kavada ho oba duk vevi
mage senehe vetahena mohotak eyi...//
lagadima eyi...
kadulu kunatuve gatila
heena hithe bol vuva
atma ganak idala
apa me lesa ven vuva....
ma tharam adare kavuruvath ne love
ma ravatuve ai....??
uruma vedana vidala
nodanima kalaya gevuna
mathaka kiyanne hithala
pem kala mulma kena ma...
kavada hoකවදා හෝ ගී පද
දන්න හදුනනා තරු නෙතු ගැටිලා
නොදන්න ගනින් මා පහු කෙරුවා.....//
මට ඔබ විතරක් හුන් දා
ඔබට වෙනත් අයෙක් ඉදලා
පෙම් හීනෙන් මා හැරවා තනිකලා....
කවදා හෝ ඔබ දුක් වෙයි
මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි...//
ලගදීම එයි...
කදුළු කුණාටුවේ ගැටිලා
හීන හිතේ බොල් වූවා
ආත්ම ගානක ඉදලා
අප මේ ලෙස වෙන් වූවා....
මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
මා රවටුවේ ඇයි....??
උරුම වේදනා විදලා
නොදැනීම කාලය ගෙවුණා
මතකද කියන්න හිතලා
පෙම් කල මුල්ම කෙනා මා...
කවදා හෝFrequently Asked Questions
Who sang Kawada Ho?
Gaurav Dagaonkar performed Kawada Ho. Gaurav Dagaonkar is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kawada Ho complete lyrics?
You can find the complete Kawada Ho lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kawada Ho?
Kawada Ho has been viewed 558 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කවදා හෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කවදා හෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Kawada Ho LyricsKawada Ho Song LyricsKawada Ho Lyrics Englishකවදා හෝ Lyricsකවදා හෝ ගීතයේ පද පෙළLyrics With TransliterationGaurav Dagaonkar SongsGaurav Dagaonkar LyricsDagaonkar LyricsDagaonkar Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Kawada Ho" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Gaurav Dagaonkar
- Seetha Maruthe Lyrics6 views
- Seetha Maruthe/Heaven (Cover)515 views
- Wassane Lyrics111 views
- View All Songs4 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views