Wassane Lyrics by Gaurav Dagaonkar
Wassane (වස්සානේ) is a Sinhala song sung by Gaurav Dagaonkar. The lyrics were written by Dilan Gamage, and the music is composed by Shenal Maddumage. This page presents the Wassane lyrics in Sinhala script (වස්සානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wassane |
|---|---|
| SINGER | Gaurav Dagaonkar |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 184 |
| UPDATED |
Wassane Lyrics
Vassaane elli aa mama mada ee pem horaa
Mamayi oyaage dan himikaarayaa
Iranam gamane pavaa maa wenuwen mew kenaa
Me bhawaye aaye mata hamuwelaa
Dan dan aes kathaa karanawaa
Yati hita monawado kiyanawaa
Jeevithe windinawaa nuhuru pem hodiye indan
(Gewasena husma pawaa
Sihikale obamai sadaa
Mewwema man oyaa wenuwen thamaa)..//
Dan dan aes kathaa....
(Lan wela miyena thuraa
Imu hitin thurulata welaa
Sasarema man oyaa wenuwen thamaa)..//
Dan dan aes kathaa....
Vassaane elli aa....
Dan dan aes kathaa....වස්සානේ ගී පද
වස්සානේ එල්ලී ආ මම මද ඒ පෙම් හොරා
මමයි ඔයාගේ දැන් හිමිකාරයා
ඉරණම් ගමනේ පවා මා වෙනුවෙන් මැව් කෙනා
මේ භවයේ ආයේ මට හමුවෙලා
දැන් දැන් ඇස් කතා කරනවා
යටි හිත මොනවදෝ කියනවා
ජීවිතේ විඳිනවා නුහුරු පෙම් හෝඩියේ ඉඳන්
(ගැවසෙනා හුස්ම පවා
සිහිකලේ ඔබමයි සදා
මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා)..//
දැන් දැන් ඇස් කතා....
(ළං වෙලා මියෙනා තුරා
ඉමු හිතින් තුරුළට වෙලා
සසරේම මං ඔයා වෙනුවෙන් තමා)..//
දැන් දැන් ඇස් කතා....
වස්සානේ එල්ලී ආ....
දැන් දැන් ඇස් කතා....Performances of Wassane
Cover versions, live performances, and reality-show contestant performances of “Wassane” on YouTube.
Cover Versions · 7
▶CoverWassane Awath Gimhane |Sudamm Dinesh Ft. Resh|Dulip Mirando Official Animated Music VideoSudamm Dinesh
▶CoverWassane elli aa- වස්සානේ එල්ලී ආ | Gaurav Dagaonkar - new sinhala song ( KOREAN MIX )Travel With 3 බ්‍රෝ
▶Cover|වස්සානේ එලී ආ||Wassane Eli Aa||Korean Mix Sinhala Song||@kavikcdramaworld5125KAVI KC DRAMAWORLD
▶CoverEelanga Wassane, Theekshana Anuradha & Prathibha Prabha, ඊළඟ වස්සානේNadee Nisansala
▶CoverWassane (වස්සානේ) _ Supun Madhuwantha Official ViSupun Madhuwantha
▶CoverWASSANE SINA SALAI | MALINI BULATHSINGHALAVIDURA
▶CoverWassane Awath Gimhane|Sudamm Dinesh Ft. Resh|Dulipmirando Music VideoFeel Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wassane LyricsWassane Lyrics Englishවස්සානේවස්සානේ ගීතයේ පද පෙළLyrics With TransliterationGaurav Dagaonkar SongsGaurav Dagaonkar LyricsDagaonkar LyricsShenal Maddumage ComposerDilan Gamage Lyricist