Amathanna Pera Se Aye Lyrics
“Amathanna pera se aaye vindavanna bae” (අමතන්න පෙර සේ ආයේ විඳවන්න බෑ): Amathanna Pera Se Aye (අමතන්න පෙර සේ ආයේ) lyrics, a Sinhala heartbreak song sung by Gayan Madushanka, with words by Dilshan Sajun and music by Pathum Cooray, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අමතන්න පෙර සේ ආයේ ගී පද.
| SONG | Amathanna Pera Se Aye |
|---|---|
| SINGER | Gayan Madushanka |
| LYRICIST | Dilshan Sajun |
| COMPOSER | Pathum Cooray |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Amathanna Pera Se Aye Lyrics Singlish
Amathanna pera se aaye vindavanna bae
Sangavanna perada mathake yali handanna bae
Oba ei kiya ma innava daengili ganimin sada
Sasare pura nohangi sada oba gava ma innava........
Peruman puranne dekaganna aaye oya ruva me aes pura
Susuman salanne pera mathaka athare andurema kandulu dara
Oba ei kiya ma innava daengili ganimin sada
Sasare pura nohangi sada oba gava ma innava........
Vena sitaka senehe nae paetuwe
Aaye obe suvanda thava thiyennava
Herayanna senehe madi vunida
Aaye vena sitaka pihitak patha
Oba ei kiya ma innava daengili ganimin sada
Sasare pura nohangi sada oba gava ma innava........
Amathanna pera se........අමතන්න පෙර සේ ආයේ ගී පද
අමතන්න පෙර සේ ආයේ විඳවන්න බෑ
සඟවන්න පෙරදා මතකේ යළි හඬන්න බෑ
ඔබ එයි කියා මා ඉන්නවා දෑඟිලි ගනිමින් සදා
සසරේ පුරා නොහැඟී සදා ඔබ ගාව මා ඉන්නවා........
පෙරුමන් පුරන්නේ දැකගන්න ආයේ ඔය රුව මේ ඇස් පුරා
සුසුමන් සලන්නේ පෙර මතක අතරේ අඳුරේම කඳුළු දරා
ඔබ එයි කියා මා ඉන්නවා දෑඟිලි ගනිමින් සදා
සසරේ පුරා නොහැඟී සදා ඔබ ගාව මා ඉන්නවා........
වෙන සිතක සෙනෙහේ නෑ පැතුවේ
ආයේ ඔබේ සුවඳ තව තියෙනවා
හැරයන්න සෙනෙහේ මදි වුණිද
ආයේ වෙන සිතක පිහිටක් පතා
ඔබ එයි කියා මා ඉන්නවා දෑඟිලි ගනිමින් සදා
සසරේ පුරා නොහැඟී සදා ඔබ ගාව මා ඉන්නවා........
අමතන්න පෙර සේ........
Related Songs and Tags
Amathanna Pera Se Aye LyricsAmathanna Pera Se Aye Lyrics Englishඅමතන්න පෙර සේ ආයේඅමතන්න පෙර සේ ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Madushanka SongsGayan Madushanka LyricsMadushanka LyricsPathum Cooray ComposerDilshan Sajun Lyricist