As Andawala
Song Details: Singer & Composer Information
As Andawala Lyrics in Sinhala (ඇස් අඬවලා ගී පද) and English by Gayan Madushanka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
As Andawala
🎤 SINGER
👁️ VIEWS
1
As Andawala Lyrics
aes andawala oba rae pura
mage jeewithe andurae dama
nopenee giyath oba saengaveela
amathak noweii aadare nisa
aes andawala
susum thawaramin hadata lanwee aadaren kiw kaarana
munagehunu daa mage sitha oba matath nodaneema gena giyaa
punchi aes deka mathak veddi sithata danenavaa vedanaa
raththaran oba kohe hitiath enna aapasu maa soyaa
hisa thabaagena urahisa mage suwaya winda aadare
kandulu thawaraa mage aes wala dunnu virahawe duk gine
atheethaya sihinayak vitharai oyaa wenwee giya dine
raththaran oba mage hadawathe thaama innavaa wage daenee
aes andawala ....
ඇස් අඬවලා ගී පද
ඇස් අඬවලා ඔබ රෑ පුරා
මගෙ ජීවිතේ අඳුරේ දමා
නොපෙනී ගියත් ඔබ සැඟවිලා
අමතක නොවෙයි ආදරෙ නිසා
ඇස් අඬවලා
සුසුම් තවරමින් හදට ලංවී ආදරෙන් කිව් කාරනා
මුනගැහුනු දා මගේ සිත ඔබ මටත් නොදැනීම ගෙන ගියා
පුංචි ඇස් දෙක මතක් වෙද්දී සිතට දැනෙනවා ව්දනා
රත්තරං ඔබ කොහෙ හිටියත් එන්න ආපසු මා සොයා
හිස තබාගෙන උරහිස මගෙ සුවය වින්දා ආදරේ
කඳුළු තවරා මගේ ඇස් වල දුන්නු විරහවේ දුක් ගිනී
අතීතය සිහිනයක් විතරයි ඔයා වෙන්වී ගිය දිනේ
රත්තරං ඔබ මගේ හදවතේ තාම ඉන්නවා වගෙ දැනේ
ඇස් අඬවලා ....
Frequently Asked Questions
Who sang As Andawala?
Gayan Madushanka performed As Andawala. Gayan Madushanka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find As Andawala complete lyrics?
You can find the complete As Andawala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is As Andawala?
As Andawala has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඇස් අඬවලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඇස් අඬවලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
As Andawala LyricsAs Andawala Song LyricsAs Andawala Lyrics Englishඇස් අඬවලා Lyricsඇස් අඬවලා ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Madushanka SongsGayan Madushanka LyricsMadushanka LyricsMadushanka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "As Andawala" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Gayan Madushanka
- Amathanna Pera Se Aye Lyrics1 views
- Pau Kaara Kamada Me Lyrics9 views
- View All Songs3 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views