Pau Kaara Kamada Me
Pau Kaara Kamada Me Lyrics
Kawuruthma naene mata pem karanne
Me kuriru loke man thaniwela.....
Pawkarakamada me hitha thama soyannawa
Dupakathkamak nisa hitha wandi gewannawa
Hitha pura lan wela adare dun oya
Ada mese wen wela giye daivayayi kiya
Daivayakata ida deela yannam man miyadila
Inna sathutin oya jeewithe athi thura......
Dawasak da mathakaida api pansal gihilla
Kiwa oba mage wenna raththarane mathu bhaweth
Malak puja keruwe ma mage wenna oba kiyala
Bonda wunado sihina mage aduwa mila mudal ithin.....
Pawkarakamada me hitha thama soyannawa
Dupakathkamak nisa hitha wandi gewannawa......
Ridawuwath iwasagannam duka huru nisa hondin
Senasennam mathaka atharin iranama eyayi ithin
Daraganna baene hadhawathayi ridum denne
Obage durakathaneth dan na weda karanne......
Pawkarakamada me......
පව්කාරකමද මේ ගී පද
කව්රුත්ම නෑනේ මට පෙම් කරන්නේ
මේ කුරිරු ලෝකේ මං තනිවෙලා.....
පව්කාරකමද මේ හිත තාම සොයනවා
දුපකත්කමක් නිසා හිත වන්දි ගෙවනවා
හිත පුරා ළං වෙලා ආදරේ දුන් ඔයා
අද මෙසේ වෙන් වෙලා ගියේ දෛවයයි කියා
දෛවයකට ඉඩ දීලා යන්නම් මං මියැදිලා
ඉන්න සතුටින් ඔයා ජීවිතේ ඇති තුරා......
දවසක් දා මතකයිදෝ අපි පන්සල් ගිහින්
කීවා ඔබ මාගේ වෙන්න රත්තරනේ මතු භවෙත්
මලක් පූජා කෙරුවේ මා මගේ වෙන්න ඔබ කියලා
බොඳ වුණාදෝ සිහින මාගේ අඩුව මිල මුදල් ඉතින්.....
පව්කාරකමද මේ හිත තාම සොයනවා
දුපකත්කමක් නිසා හිත වන්දි ගෙවනවා......
රිදවූවත් ඉවසගන්නම් දුක හුරු නිසා හොඳින්
සැනසෙන්නම් මතක අතරින් ඉරණම එයයි ඉතින්
දරාගන්න බෑනේ හදවතයි රිදුම් දෙන්නේ
ඔබගේ දුරකථනෙත් දැන් නෑ වැඩ කරන්නේ......
පව්කාරකමද මේ......
Frequently Asked Questions
Who sang Pau Kaara Kamada Me?
Gayan Madushanka performed Pau Kaara Kamada Me. Gayan Madushanka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pau Kaara Kamada Me lyrics?
The lyrics for Pau Kaara Kamada Me were written by Gayan Madushanka. Gayan Madushanka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pau Kaara Kamada Me?
Dilshan L Silva composed the music for Pau Kaara Kamada Me. Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Pau Kaara Kamada Me complete lyrics?
You can find the complete Pau Kaara Kamada Me lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pau Kaara Kamada Me?
Pau Kaara Kamada Me has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පව්කාරකමද මේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පව්කාරකමද මේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pau Kaara Kamada Me" or discuss the lyrics with other music lovers.
Song Video
More from Gayan Madushanka
- Amathanna Pera Se Aye Lyrics1 views
- As Andawala Lyrics1 views
- View All Songs3 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views