Magathotakadi Lyrics
“Magathotakadi ayemath obe” (මගතොටකදී ආයෙමත් ඔබේ): Magathotakadi (මගතොටකදී) lyrics, a Sinhala heartbreak song sung by Gayashan Buddhika, with words by Sajith V Chathuranga and music by Gayantha Wijayarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගතොටකදී ගී පද.
| SONG | Magathotakadi |
|---|---|
| SINGER | Gayashan Buddhika |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Gayantha Wijayarathna |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Magathotakadi Lyrics Singlish
Magathotakadi ayemath obe
Denetata ma gatanoth
Nodutuwa lesa ahaka balan
Yanna nam obe epa
Duka hithai mata sada.....
Obe daetha raekaganna mage diviya kaepakarapu hati
Honda obe dannawa eya daenama ada duraka obe
Inna vita mahade nodanima kalakirenawa
Kothana hari satutin oya innawa nam saemada
Mage satuta eyamai sitha hindinnam taniwela
Oben aethata wela.....
Magathotakadi......
Matu dineka mage aduwa oya hitata
Vaetahavi kiyala hitha kiyanawa
Eya vunoth yali enna
Mata obage adaraya panatath vada vatinawa
Kothana hari satutin oya innawa nam saemada
Mage satuta eyamai sitha hindinnam taniwela
Oben aethata wela.....
Magathotakadi......මගතොටකදී ගී පද
මගතොටකදී ආයෙමත් ඔබේ
දෙනෙතට මා ගැටුනොත්
නොදුටුව ලෙස අහක බලන්
යන්න නම් ඔබ එපා
දුක හිතෙයි මට සදා.....
ඔබේ දෑත රැකගන්න මගේ දිවිය කැපකරපු හැටි
හොඳට ඔබ දන්නවා එය දැනම අද දුරක ඔබ
ඉන්න විට මහදේ නොදැනීම කලකිරෙනවා
කොතැන හරි සතුටින් ඔයා ඉන්නවා නම් සෑමදා
මගේ සතුට එයමයි සිතා හිඳින්නම් තනිවෙලා
ඔබෙන් ඈතට වෙලා.....
මගතොටකදී......
මතු දිනෙක මගේ අඩුව ඔය හිතට
වැටහේවි කියලා හිත කියනවා
එය වුනොත් යලි එන්න
මට ඔබගේ ආදරය පණටත් වඩා වටිනවා
කොතැන හරි සතුටින් ඔයා ඉන්නවා නම් සෑමදා
මගේ සතුට එයමයි සිතා හිඳින්නම් තනිවෙලා
ඔබෙන් ඈතට වෙලා.....
මගතොටකදී......
Related Songs and Tags
Magathotakadi LyricsMagathotakadi Lyrics Englishමගතොටකදීමගතොටකදී ගීතයේ පද පෙළLyrics With TransliterationGayashan Buddhika SongsGayashan Buddhika LyricsBuddhika LyricsGayantha Wijayarathna ComposerSajith V Chathuranga Lyricist