Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran) Lyrics by Gayashan BuddhikaRidmavi Anthony
Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran) (සිහිනයක සේයා තේමා ගීතය (ඉගිල්ලෙන්න සුසුම් අරන්)) is a Sinhala song sung by Gayashan Buddhika and Ridmavi Anthony. This page presents the Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran) lyrics in Sinhala script (සිහිනයක සේයා තේමා ගීතය (ඉගිල්ලෙන්න සුසුම් අරන්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran) |
|---|---|
| SINGER | Gayashan Buddhika, Ridmavi Anthony |
| VIEWS | 88 |
| UPDATED |
Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran) Lyrics
Igillenna susum aran hitata bara vadi
Ataramanda ahannepa kandulu duka athi
Rahas ekka katha karana aes walata ebi
(Hegum walata pana denavada numba kawada hari...//)
(Hithumathe sarana hita ibina maya
Numbada aes kiyana sihinyaka seya...//)
Numbada aes kiyana sihinyaka seya
(Mathakayata ethena luhu badina chaya
Numbada aes hoyana sihinyaka seya...//)
Numbada aes hoyana sihinyaka seya
Igillenna susum aran....සිහිනයක සේයා තේමා ගීතය (ඉගිල්ලෙන්න සුසුම් අරන්) ගී පද
ඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩි
අතරමංද අහන්නෙපා කඳුලු දුක ඇති
රහස් එක්ක කතා කරනා ඇස් වලට එබී
(හැඟුම් වලට පණ දෙනවද නුඹ කවද හරි...//)
(හිතුමතේ සරනා හිත ඉඹින මායා
නුඹද ඇස් කියනා සිහිනයක සේයා...//)
නුඹද ඇස් කියනා සිහිනයක සේයා
(මතකයට එතෙනා ලුහු බඳින චායා
නුඹද ඇස් හොයනා සිහිනයක සේයා...//)
නුඹද ඇස් හොයනා සිහිනයක සේයා
ඉගිල්ලෙන්න සුසුම් අරන්....Performances of Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran)
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran) LyricsSihinayaka Seya Theme Song (Igillenna Susum Aran) Lyrics Englishසිහිනයක සේයා තේමා ගීතය (ඉගිල්ලෙන්න සුසුම් අරන්)සිහිනයක සේයා තේමා ගීතය (ඉගිල්ලෙන්න සුසුම් අරන්) ගීතයේ පද පෙළLyrics With TransliterationGayashan Buddhika SongsGayashan Buddhika LyricsBuddhika Lyrics
