Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Gemunu Wijesuriya
  3. Bahai Kiyala Bahai Kiyala Ba Lyrics

Bahai Kiyala Bahai Kiyala Ba Lyrics

by Gemunu Wijesuriya

“Ane me mata nam kohomatavat bae” (අනේ මේ මට නම් කොහොමටවත් බෑ): Bahai Kiyala Bahai Kiyala Ba (බැහැයි කියලා බැහැයි කියලා බෑ) lyrics, a Sinhala baila song sung by Gemunu Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බැහැයි කියලා බැහැයි කියලා බෑ ගී පද.

Details about the song Bahai Kiyala Bahai Kiyala Ba including singer, lyricist, composer, and view count
SONGBahai Kiyala Bahai Kiyala Ba
SINGERGemunu Wijesuriya
CATEGORYBaila
VIEWS22
UPDATEDMay 2026

Bahai Kiyala Bahai Kiyala Ba Lyrics Singlish

[Ane me mata nam kohomatavat bae
Matat bae man uthsaha karanneth nae
Mata karannath bae
Eka hariyan nae hariyan nae
Bae mai bae mai bae mai
Man kiwuwoth kiwwamai... bae...]

Baehai kiyala baehai kiyala bae
Bae bae bae....//
Kawuda bae kiyanne kammalikama
Tai mama kiyala thiyenava neda
Bae kiyanne bae kiyala...
Aththamanene nennang
Baehai kiyala baehai kiyala bae....//

Baehai kiyala baehai kiyala bae
Bae bae bae....
Baehai kiyala baehai kiyala bae
Bae kiyala beriya male bae kiyala beriya nage
Bae kiyala bae kiyala bae...

Ara sadden bae kiwwata
Eluwath dadiya mahansiyen vaeda
Mal pipune suvanda denna baehai kiyala bae
Tatu labune piyabanna baehai kiyala bae
Ath labune vaeda karanna baehai kiyala bae
Me loke kisima deyak baehai kiyala bae...

Api hadune rata rakinna baehai kiyala bae
Rata wenuwen vaeda karanna baehai kiyala bae
Yuthunam vaeda itu karanna baehai kiyala bae
Nage male kisima deyak baehai kiyala bae....

Baehai kiyala.....

බැහැයි කියලා බැහැයි කියලා බෑ ගී පද

[අනේ මේ මට නම් කොහොමටවත් බෑ
මටත් බෑ මං උත්සහ කරන්නෙත් නෑ
මට කරන්නත් බෑ
ඒක හරියන් නෑ හරියන් නෑ
බෑ මයි බෑ මයි බෑ මයි
මං කිවුවොත් කිව්වමයි... බෑ...]

බැහැයි කියලා බැහැයි කියලා බෑ
බෑ බෑ බෑ....//
කවුද බෑ කියන්නේ කම්මැලිකම
ටයි මාමා කියලා තියෙනවා නේද
බෑ කියන්න බෑ කියලා...
ඇත්තමනේ නේන්නං
බැහැයි කියලා බැහැයි කියලා බෑ....//

බැහැයි කියලා බැහැයි කියලා බෑ
බෑ බෑ බෑ....
බැහැයි කියලා බැහැයි කියලා බෑ
බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නගේ
බෑ කියලා බෑ කියලා බෑ...

අර සද්දෙන් බෑ කිව්වට 
එළුවත් දාඩිය මහන්සියෙන් වැඩ
මල් පිපුණේ සුවඳ දෙන්න බැහැයි කියලා බෑ
තටු ලැබුණේ පියාඹන්න බැහැයි කියලා බෑ
අත් ලැබුණේ වැඩ කරන්න  බැහැයි කියලා බෑ
මේ ලෝකේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ...

අපි හැදුණේ රට රකින්න බැහැයි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බැහැයි කියලා බෑ
යුතුනම් වැඩ ඉටු කරන්න බැහැයි කියලා බෑ
නගේ මලේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ....

බැහැයි කියලා.....

Performances of Bahai Kiyala Bahai Kiyala Ba

Cover versions, live performances, and reality-show contestant performances of “Bahai Kiyala Bahai Kiyala Ba” on YouTube.

Cover Versions · 8

▶
Coverබැහැයි කියලා බැහැයි කියලා බෑ...- bahai kiyala ba Song - දොස්තර හොදහිත කාටුන් ගීතRupavahini Animation Studio
▶
Coverබැහැයි කියලා බැහැයි කියලා බෑ | Bahai kiyala bahai kiyala ba | Sinhala Lama Geetha | ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶
Coverබැහැයි කියල බැහැයි කියල බෑ - bahai kiyala baa - ළමා ගී - sinhala songs - sinhala lama geeODTV
▶
Coverබැහැයි කියල බැහැයි කියල බෑ | Us | bahai kiyala bahai kiyalabaa | Sinhala Kids SongsLittle D Club
▶
Coverබැහැයි කියලා බැහැයි කියලා බෑ …Throwback Ceylon
▶
Coverබැහැයි කියලා බැහැයි කියලා බෑ...- bahai kiyala ba Song - දොස්තර හොදහිත කාටුන් ගීතNadun Bro
▶
CoverBahai Kiyala Bahai Kiyala Baa |බැහැයි කියල බැහැයි කියල බෑSL Kids TV
▶
Coverබැහැයි කියලා බැහැයි කියලා බෑ bahai kiyala ba Song දොස්තර හොදහිත කාටුන් ගීත1Indian Cinema Fan Club

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Bahai Kiyala Bahai Kiyala Ba LyricsBahai Kiyala Bahai Kiyala Ba Lyrics Englishබැහැයි කියලා බැහැයි කියලා බෑබැහැයි කියලා බැහැයි කියලා බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationGemunu Wijesuriya SongsGemunu Wijesuriya LyricsWijesuriya Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Bahai Kiyala Bahai Kiyala Ba" by Gemunu Wijesuriya

Song Video

More from Gemunu Wijesuriya

  • Apple Adi Pada Thuma (Theme Song) Lyrics39
  • Pissu Poosa Lyrics22
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38