Pissu Poosa Lyrics
“Soot boot diga kalisam Rolls Royce gaman biman” (සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්): Pissu Poosa (පිස්සු පූසා) lyrics, a Sinhala baila song sung by Gemunu Wijesuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පිස්සු පූසා ගී පද, and many know it simply as Soot boot.
| SONG | Pissu Poosa |
|---|---|
| SINGER | Gemunu Wijesuriya |
| CATEGORY | Baila |
| VIEWS | 22 |
| UPDATED |
Pissu Poosa Lyrics Singlish
Soot boot diga kalisam Rolls Royce gaman biman
Ada madure heta padure pissu pusa me
Pissa me pissa me pissu pusa me...
Tama valigaya allannata vateta karekena pusa
Me vigadama dekagannata kawuru noweda asa
Boru bagel ada damala sahacharayin karayi mula...
Pissa me pissa me pissu pusa me...
An kusagini niwana niya kata baliyan inna eka
Miya katata watunu vaha silgath sema
Tama wasiya labena thura puru puru ga kederi gaga
Bima peralei vanda vetila kakule velei meka...
Pissa me pissa me pissu pusa me...
Hora kema bariwuna da dath wilisa niya vihida
Konda nava dunna lesa pahuru gayi pusa
Pissa me pissa me pissu pusa me...පිස්සු පූසා ගී පද
සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ...//
තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා...
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ...//
අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා
බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා...
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ...//
හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා
කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ...//////Performances of Pissu Poosa
Cover versions, live performances, and reality-show contestant performances of “Pissu Poosa” on YouTube.
Cover Versions · 12
▶Coverpissu poosa පිස්සු පූසා sinhala cartoon 11Scorpion King kong
▶CoverPissu Poosa Cartoon Theme Song | පිස්සු පූසා තේමා ගීතය | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶CoverPissu Poosa SongKasun Chathuranga
▶Coverpissu poosa පිස්සු පූසා sinhala cartoon 7Scorpion King kong
▶Coverpissu poosa පිස්සු පූසා sinhala cartoon 12Scorpion King kong
▶CoverSinhala cartoon | සිංහල කාටූන් | පිස්සු පූසා | pissu pusafunny Lanka vids
▶Coverපිස්සු පූසා Top-Cat | Pissu Pusa | Sinhala Movie Review | Sinhala Movie Explained ▶ Home CinemaxHome Cinemax
▶CoverPissu Poosa theme song-පිස්සු පූසා තේමා ගීතයCartoon Pisso-කාටුන් පිස්සෝ
▶Coverපිස්සු පූසා ගැන දන්නවාද? | Pissu PoosaSiyakkaraya - සියක්කාරයා
▶CoverPissu Poosa Sinhala Cartoon Character| පිස්සු පූසා| Sameera Weerakkody| WeerakkodyPetZoneSameera Weerakkody
▶CoverFunny Crazy Cat (Pissu Pusa -පිස්සු පූසා)Tube Hub
▶CoverPissu Puusa ( පිස්සු පූසා ) Top CatART SriLanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pissu Poosa LyricsPissu Poosa Lyrics Englishපිස්සු පූසාපිස්සු පූසා ගීතයේ පද පෙළLyrics With TransliterationGemunu Wijesuriya SongsGemunu Wijesuriya LyricsWijesuriya Lyrics