Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Gemunu Wijesuriya
  3. Apple Adi Pada Thuma (Theme Song) Lyrics

Apple Adi Pada Thuma (Theme Song) Lyrics (ඇපල් ආදි පාද තුමා) by Gemunu Wijesuriya

Apple Adi Pada Thuma (Theme Song) Lyrics

ekamat eka punchi rataka punchi kumarayek hitiya
apal hade muna hinda apal adi pada kiwwa…

punchi yaluwon dennayi rattayi jothiyi kiyala
me thundenna divve penne anunge yahapata hitala
vipathiyata duppath pohosath kiyala bedum naene
karadarayakadi loku podi yai hithana aya ona naene…

me bawa danna adi padayanon
yaluwon samagin yahapatakma keruvo…//

gamin gamata avidinawa samaya samagiya denawa
gaha bana ganna minisun ekamuthu kara senasenawa
apal kule adipada…
udama inna bae semada bimata bahinath wenawa
nomarena lesa inna ayata aththa thathwe pahadanawa…

ekamat eka punchi rataka punchi kumarayek hitiya
apal gediye hade munen apal adi pada kiwwa…

ඇපල් ආදි පාද තුමා ගී පද

එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා
ඇපල් හැඩේ මූණ හින්දා ඇපල් ආදි පාද කිව්වා…

පුංචි යාළුවෝ දෙන්නයි රත්තයි ජෝතියි කියලා
මේ තුන්දෙනා දිව්වේ පැන්නේ අනුන්ගේ යහපත හිතලා
විපැත්තියට දුප්පත් පොහොසත් කියලා බෙදුම් නෑනේ
කරදරයකදී ලොකු පොඩි යයි හිතනා අය ඕන නෑනේ…

මේ බව දන්නා ආදි පාදයාණෝ 
යාළුවෝ සමගින් යහපතක්ම කෙරුවෝ…//

ගමින් ගමට ඇවිදිනවා සාමය සමගිය දෙනවා
ගහ බැණ ගන්නා මිනිසුන් එකමුතු කර සැනසෙනවා
ඇපල් කුලේ ආදිපාද…
උඩම ඉන්න  බෑ සැමදා බිමට බහින්නත් වෙනවා
නොමැරෙන ලෙස ඉන්න අයට ඇත්ත තත්වේ පහදනවා…

එකමත් එක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා
ඇපල් ගෙඩියේ හැඩේ මූණෙන් ඇපල් ආදි පාද කිව්වා…

Apple Adi Pada Thuma (Theme Song) (ඇපල් ආදි පාද තුමා) is a Sinhala song sung by Gemunu Wijesuriya. This page presents the Apple Adi Pada Thuma (Theme Song) lyrics in Sinhala script (ඇපල් ආදි පාද තුමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Apple Adi Pada Thuma (Theme Song) including singer, lyricist, composer, and view count
SONGApple Adi Pada Thuma (Theme Song)
SINGERGemunu Wijesuriya
CATEGORYChildrens Songs, Sinhala Movie Song
VIEWS39
UPDATEDMay 2026

Performances of Apple Adi Pada Thuma (Theme Song)

Cover versions, live performances, and reality-show contestant performances of “Apple Adi Pada Thuma (Theme Song)” on YouTube.

Cover Versions · 1

▶
CoverApple Adipada Thuma (Theme Song) | ඇපල් ආදිපාද තුමා | @SriLankaRupavahinitvTheme Songs "තේමා ගීත"

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Apple Adi Pada Thuma (Theme Song) LyricsApple Adi Pada Thuma (Theme Song) Lyrics Englishඇපල් ආදි පාද තුමාඇපල් ආදි පාද තුමා ගීතයේ පද පෙළLyrics With TransliterationGemunu Wijesuriya SongsGemunu Wijesuriya LyricsWijesuriya Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Apple Adi Pada Thuma (Theme Song)" by Gemunu Wijesuriya

Song Video

More from Gemunu Wijesuriya

  • Bahai Kiyala Bahai Kiyala Ba Lyrics22
  • Pissu Poosa Lyrics22
  • View All Songs3

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58