Seda Mawatha Lyrics in Sinhala (සේද මාවත ගී පද) and English by Hashani Wasana, written by Yohan Abeykoon and composed by Saritha Edirisinghe. This page includes the Sinhala lyrics and English transliteration. Seda Mawatha is a Sinhala song performed by Hashani Wasana with lyrics penned by Yohan Abeykoon and music composed by Saritha Edirisinghe. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Seda Mawatha |
|---|---|
| SINGER | Hashani Wasana |
| LYRICIST | Yohan Abeykoon |
| COMPOSER | Saritha Edirisinghe |
| VIEWS | 14 |
| UPDATED |
Seda maavata handaave
Mathaka mampetha gantheere
Kisidine nosithu lese hamuwuna
Thurunu viya apa sith yaaye
Rahase bandi pema thun yaame
Hadavathe nomekena lese liyawuna
Obe hada maa suwa vindhe
Obe ruva maa langa randune
Kumariyai obe vijithaye semada
Mulu lokayama maa pasekala
Soya enname obe patha
Raa ahase mudu pahase
Rahasina payu tharuwak vilase
Maa diviya ada hada vela
Suwa sahane gena dunne
Kumarunne e obamai maage
Mulu lowama ada sarasila
Sulange hamana suwandak lesina
Maa obe thurule veluna
Suwandin nehavunu piyumak sema
Vikasitha vee sitha banduna
Nethu dakina thura maga balana niya obe
Maa vethata piya menna
Sibina thura langa randena thura maa
Obe veela senasenna
Raa ahase mudu pahase......
Seda maavata handaave......
Mulu lokayama maa pasekala
Soya enname obe patha
Raa ahase mudu pahase......සේද මාවත හැන්දෑවේ
මතක මංපෙත ගංතීරේ
කිසිදිනේ නොසිතූ ලෙසේ හමුවුනා
තුරුණු විය අප සිත් යායේ
රහසෙ බැඳි පෙම තුන් යාමේ
හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා
ඔබේ හද මා සුව වින්දේ
ඔබේ රුව මා ලඟ රැඳුනේ
කුමරියයි ඔබ විජිතයේ සෑමදා
මුළු ලෝකයම මා පසෙකලා
සොයා එන්නෙමි ඔබ පතා
රෑ අහසේ මුදු පහසේ
රහසින් පෑයූ තරුවක් විලසේ
මා දිවිය අද හැඩ වෙලා
සුව සහනේ ගෙන දුන්නේ
කුමරුන්නේ ඒ ඔබමයි මාගේ
මුළු ලොවම අද සැරසිලා
සුලඟේ හමනා සුවඳක් ලෙසිනා
මා ඔබ තුරුලේ වෙලුනා
සුවඳින් නැහැවුනු පියුමක් සේමා
විකසිත වී සිත බැඳුනා
නෙතු දකින තුරා මග බලන නියා ඔබ
මා වෙතටම පිය මැන්නා
සිඹින තුරා ලඟ රැඳෙන තුරා මා
ඔබේ වීලා සැනසෙන්නා
රෑ අහසේ මුදු පහසේ......
සේද මාවත හැන්දෑවේ......
මුළු ලෝකයම මා පසෙකලා
සොයා එන්නෙමි ඔබ පතා
රෑ අහසේ මුදු පහසේ......//