Sithuwili Hiripoda Lyrics
by Hesh J
“Sithuwili hiripoda vaehena hirimal haeguman saehena” (සිතුවිලි හිරිපොද වෑහෙනා හිරිමල් හැඟුමන් සෑහෙනා): Sithuwili Hiripoda (සිතුවිලි හිරිපොද) lyrics, a Sinhala love song sung by Hesh J, with music by Pasan Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතුවිලි හිරිපොද ගී පද.
| SONG | Sithuwili Hiripoda |
|---|---|
| SINGER | Hesh J |
| LYRICIST | Hesh J |
| COMPOSER | Pasan Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sithuwili Hiripoda Lyrics Singlish
Sithuwili hiripoda vaehena hirimal haeguman saehena
Sihineka situm sabae vena vassaanya yali elaebuna
Hasaganak obe suraliyak ahasin baesa aa devliyak
Lassanai aadambarai obe mage do raejiniya.....
Mandaarame vaehi kodaye lan wuwa daa baendi aadare
Thani wu dehitakata yaa wu dedunna vaagemaa paeyu.....
Sithuwili hiripoda......
Sansaaraye santaapaye sanvedanaa sansidawune
Sadahatama pisalanna kadulal
Mata denna obe sinindu dekopul.....
Sithuwili hiripoda......//සිතුවිලි හිරිපොද ගී පද
සිතුවිලි හිරිපොද වෑහෙනා හිරිමල් හැඟුමන් සෑහෙනා
සිහිනෙක සිතුම් සැබෑ වෙනා වස්සානය යලි එළැඹුණා
හසඟනක් ඔබ සුරලියක් අහසින් බැස ආ දෙව්ලියක්
ලස්සනයි ආඩම්බරයි ඔබ මගේ දෝ රැජිණිය.....
මන්දාරමේ වැහි කෝඩයේ ලං වූව දා බැඳි ආදරේ
තනි වූ දෙහිතකට යා වූ දේදුන්න වාගේම පෑයු.....
සිතුවිලි හිරිපොද......
සංසාරයේ සංතාපයේ සංවේදනා සංසිඳවුණේ
සදහටම පිසලන්න කඳුලැල්
මට දෙන්න ඔබේ සිනිඳු දෙකොපුල්.....
සිතුවිලි හිරිපොද......//
Related Songs and Tags
Sithuwili Hiripoda LyricsSithuwili Hiripoda Lyrics Englishසිතුවිලි හිරිපොදසිතුවිලි හිරිපොද ගීතයේ පද පෙළLyrics With TransliterationHesh J SongsHesh J LyricsJ LyricsPasan Liyanage ComposerHesh J Lyricist