Song Details: Singer & Composer Information
Kathirina Lyrics in Sinhala (කතිරිනා ගී පද) and English by Hirushi Jayasena and Malindu Kirindegama, written by Wasantha Dukgannarala and composed by Iraj. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kathirina
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
7

Kathirina Lyrics

(Kathirina.. Kathirina..
Oya hadahura kam rathu napuru dethol...//) 

Mage sayana pura dilisevi
Eliwenakan sathuta bedadevi
Mage sayana pura dilisevi
Eliwenakan sathuta bedadi

Oh sundara kusumasana devi
Vitin vita karadara paminavi
Oh sundara kusumasana devi
Kanda uda gini dalu dalulavi

(Kathirina.. Kathirina..
Oba kawuru namuth sayananata awith...//)

(Madu bimata helu kusalane
Yali pirenawa ragen bo se...//)

Oh sundara kusumasana devi....

Nada naga pada sala
Sayana pura prema rangum
Natanna enawada ra pura
Guliwennam innam thurul wela 

Oh sundara kusumasana devi....

Kathirina.. Kathirina..
Oya hadahura kam rathu napuru dethol
Kusumasana devi
Kanda uda gini dalu dalulavi

කතිරිනා ගී පද

(කතිරිනා.. කතිරිනා..
ඔය හැඩහුරැ කම් රතු නපුරු දෙතොල්...//) 

මගේ සයන පුරා දිලිසේවි
එලිවෙනකන් සතුට බෙදාදේවී
මගේ සයන පුරා දිලිසේවි
එලිවෙනකන් සතුට බෙදාදි

ඔහ් සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිනේවී
ඔහ් සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී

(කතිරිනා.. කතිරිනා..
ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්...//)

(මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝ සේ...//)

ඔහ් සුන්දර කුසුමාසන දේවී....

නාද නගා පාද සලා
සයන පුරා ප්‍රේම රැඟුම්
නටන්න එනවද රෑ පුරා
ගුලිවෙන්නම් ඉන්නම් තුරුල් වෙලා 

ඔහ් සුන්දර කුසුමාසන දේවී....

කතිරිනා.. කතිරිනා..
ඔය හැඩහුරැ කම් රතු නපුරු දෙතොල්
කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී

Frequently Asked Questions

Who sang Kathirina?

Hirushi Jayasena performed Kathirina. Hirushi Jayasena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kathirina lyrics?

The lyrics for Kathirina were written by Wasantha Dukgannarala. Wasantha Dukgannarala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kathirina?

Iraj composed the music for Kathirina. Iraj is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kathirina complete lyrics?

You can find the complete Kathirina lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kathirina?

Kathirina has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කතිරිනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කතිරිනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kathirina LyricsKathirina Song LyricsKathirina Lyrics Englishකතිරිනා Lyricsකතිරිනා ගීතයේ පද පෙළLyrics With TransliterationHirushi Jayasena SongsHirushi Jayasena LyricsJayasena LyricsJayasena Song LyricsIraj ComposerWasantha Dukgannarala Lyricist
Comments & Discussion

Share your thoughts about "Kathirina" or discuss the lyrics with other music lovers.

Loading comments...