Haguman Lyrics by Hirushi Jayasena
Haguman (හැඟුමන්) is a Sinhala song sung by Hirushi Jayasena. The lyrics were written by Malini Liyanage, and the music is composed by Pasan Liyanage. This page presents the Haguman lyrics in Sinhala script (හැඟුමන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Haguman |
|---|---|
| SINGER | Hirushi Jayasena |
| LYRICIST | Malini Liyanage |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 21 |
| UPDATED |
Haguman Lyrics
Adarayaka sitha sonduru
Kiwa katha mata nuhuru
Dasa pura andi piliru
Oba neda ala sitha kalambu
Obe susume dawathila
Sitha gawa mawa thani kala
Pem siththam ru mawa
Hada so susum niwa
Mata watahenne nae
Sitha rawatanna bae
Hanguman hadawathe
Yali hanggan inna bae
Mata watahenne nae
Sitha rawatanna bae
Ma pem kala tharam
Oba eya dannema nae
Nosalei mage sitha miyuru
Adarayaka hada andi ru
Ma pem kala sitha rusiru
Oba neda ala sitha kalambu
Obe susume dawathila
Sitha gawa mawa thani kala
Pem siththam ru mawa
Hada so susum niwa
Mata watahenne nae
Sitha rawatanna bae
Hanguman hadawathe
Yali hanggan inna bae
Mata watahenne nae
Sitha rawatanna bae
Ma pem kala tharam
Oba eya dannema nae
(Mohothak iwasa
Thaniyata langa inna hitha hadu
Suwadak se ma ha
Musuwi langa inna oba awa)...//
Mata watahenne nae
Sitha rawatanna bae
Hanguman hadawathe
Yali hanggan inna bae
Mata watahenne nae
Sitha rawatanna bae
Ma pem kala tharam
Oba eya dannema nae
Mata watahenne nae
Sitha rawatanna bae
Hanguman hadawathe
Yali hanggan inna bae
Mata watahenne nae
Sitha rawatanna bae
Ma pem kala tharam
Oba eya dannema naeහැඟුමන් ගී පද
ආදරයක සිත සොඳුරු
කීව කතා මට නුහුරු
දෑස පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැලඹු
ඔබෙ සුසුමේ දැවටිලා
සිත ගාව මාව තනි කලා
පෙම් සිත්තම් රූ මවා
හද සෝ සුසුම් නිවා
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යලි හංගන් ඉන්න බෑ
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
නොසැලෙයි මගෙ සිත මියුරු
ආදරයක හද ඇඳි රූ
මා පෙම් කල සිත රුසිරූ
ඔබ නේද ආල සිත කැලඹු
ඔබෙ සුසුමේ දැවටිලා
සිත ගාව මාව තනි කලා
පෙම් සිත්තම් රූ මවා
හද සෝ සුසුම් නිවා
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යලි හංගන් ඉන්න බෑ
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
(මොහොතක් ඉවසා
තනියට ලඟ ඉන්න හිත හැදූ
සුවදක් සේ මා හා
මුසුවි ලඟ ඉන්න ඔබ අවා)...//
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යලි හංගන් ඉන්න බෑ
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යලි හංගන් ඉන්න බෑ
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑPerformances of Haguman
Cover versions, live performances, and reality-show contestant performances of “Haguman” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSamanal Hanguman Athare (සමනල් හැඟුමන් අතරේ) Ayesha Jayalath | Dream Star Season 12 | TV DeranaSamanal Hanguman Athare Ayesha Jayalath
▶Reality ShowSamanal Hanguman Athare (සමනල් හැඟුමන් අතරේ) | Malee Rupasinghe | Hiru Star Season 05Samanal Hanguman Athare
▶Reality ShowSamanal Hanguman Athare (සමනල් හැඟුමන් අතරේ) Ayesha Jayalath | Dream Star Season 12 | TV DeranaSamanal Hanguman Athare Ayesha Jayalath
Cover Versions · 9
▶Coverසමනල හැඟුමන් (Samanala Hanguman) - Sri Lankan Cultural Show - 2014Axlr Sound Labs
▶CoverSihina Charikawe | සිහින චාරිකාවේ | මහද පෙම් හැඟුමන් | Mahada Pem HagumanSri Lanka Rupavahini
▶CoverSamanal Hanguman | සමනල් හැඟුමන් අතරේ | Uresha Ravihari | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverHirushi - Hanguman ( හැඟුමන් ) | Edify Show - NAADA ProductionsTunes of NAADA
▶CoverOya haguman(ඔය හැඟුමන්) - Nethmini Ft JTSP Boy | Lalavata 2 | kollo nuba thama | Kelle nuba thamaPlay Beat
▶CoverOya haguman(ඔය හැඟුමන්) - Nethmini Ft JTSP Boy | Lalavata 2 | kollo nuba thama | Kelle nuba thamaCM MUSIC
▶CoverPem Haguman (පෙම් හැඟුමන්) - Dinindu Heshan Sinhala Songs 2019 | New Sinhala Songs 2019SL MUSIX OFFICIAL
▶Coverහැඟුමන් Haguman – Official Song | WimangaWimanga Galindawaththa
▶CoverOya haguman(ඔය හැඟුමන්) - Nethmini Ft JTSP Boy | Lalavata 2 | kollo nuba thama | Kelle nuba thamaMusic ලන්තය Powered by සචියා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Haguman LyricsHaguman Lyrics Englishහැඟුමන්හැඟුමන් ගීතයේ පද පෙළLyrics With TransliterationHirushi Jayasena SongsHirushi Jayasena LyricsJayasena LyricsPasan Liyanage ComposerMalini Liyanage Lyricist