Sri Rahula Lyrics
“Sri Rahula Himige name” (ශ්‍රී රාහුල හිමිගේ නාමේ), Sri Rahula (ශ්‍රී රාහුල) lyrics: a Sinhala Buddhist devotional song sung by H.W. Rupasingha, with words by S Mahinda Thero, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is ශ්‍රී රාහුල ගී පද.
| SONG | Sri Rahula |
|---|---|
| SINGER | H.W. Rupasingha |
| LYRICIST | S Mahinda Thero |
| COMPOSER | H.W. Rupasingha |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 6 |
| UPDATED |
Sri Rahula Lyrics Singlish
Sri Rahula Himige name
Sudile Lanka itihasehi
Vijiyabha Swami - e Thotagamuve
Sanga raja vi dena thewala dahame
Shad bhashawe parameshwara vu
Sinhalaye maha kivinda vu
Sri Rahula Himige name
Sri Rahula Himige - Sri Rahula Himige
Rahula Himige kirti name
Sri Rahula Himige name
Pivithuru sile - e samindage
Dasa athe hi ada patiri pavathi
Hela bhashawe nava jeewanaye
Dwaraya hera pami kivinda vu e
Sri Rahula Himige nameශ්‍රී රාහුල ගී පද
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
සුදිළේ ලංකා ඉතිහාසෙහී
විජියභ ස්වාමී - ඒ තොටගමුවේ
සඟ රජ වී දැන තෙවලා දහමේ
ෂඩ් භාෂාවේ පරමේශ්වර වූ
සිංහලයේ මහ කිවිඳා වූ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
ශ්‍රී රාහුල හිමිගේ - ශ්‍රී රාහුල හිමිගේ
රාහුල හිමිගේ කීර්ති නාමේ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
පිවිතුරු සීලේ - ඒ සමිඳාගේ
දස අතෙ හී අද පැතිරී පවතී
හෙළ භාෂාවේ නව ජීවනයේ
ද්වාරය හැර පැමි කිවිඳා වු ඒ
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
Performances of Sri Rahula
Cover versions, live performances, and reality-show contestant performances of “Sri Rahula” on YouTube.
Cover Versions · 12
▶Coverපන්සලෙන් පිරිකර ගන්න එපාමද? ගොඩාක් දෙනෙක් කරන දේ ගැන දැනුවත් වෙන්න dodampahala rahula himi banadharma deshana
▶Coverළමාවියේ සිට විකුම් පෑ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ජීවිත කතාව සහ එම දේහය නොදිරීමට හේතුවDINU SASARA
▶Coverඅසිරිමත් ශ්‍රී රාහුල මහා සෑ රජුන්ගේ ගුණ ගැයෙන කාව්‍යමය ගායනය | රාහුල මහා සෑ වරුණ | MILINDA AKASHMILINDA AKASH ||
▶CoverThotagamuwe Sri Rahula Himi | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හා බැදුණු වික්‍රමාන්විත කතාmayawa
▶Coverතොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහයේ දකුණු අත කපා ඉවත් කරේ ඇයි ? | Thotagamuwe Sri Rahula HimiSubaga Tv
▶Coverතොටගමුවේ ශ්‍රී රාහුල හිමි පිළිබඳ වැදගත් තොරතුරු | Thotagamuwe Sri Rahula HimiKC PRODUCTION
▶Coverයකුන්ගෙන් වැඩගත් තොටගමුවේ ශ්‍රී රාහුල Thotagamuwe sri rahula most ven thotagamuwe sri rahulaHowToLanka
▶Coverතොටගමුවේ ශ්‍රී රාහුල හිමි Thotagamuwe sri rahula thero ලස්සන දෙරණ Lassana DeranaLassana Derana - ලස්සන දෙරණ
▶Coverතොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ භාවිතා කළ නමස්කාර බුද්ධ මන්ත්‍රය | Thotagamuwe Sri Rahula TheroMedia M
▶Coverපෘතුගීසීන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අත කපයි | Thotagamuwe Sri Rahula TheraMedia M
▶Coverතොටගමුවේ රාහුල හිමි ගැන රචනාව | 6, 7, 8 වසර සිංහල | Thotagamuwe Sri Rahula Himi | Sinhala EssaySinhalavichara
▶Coverශ්‍රී රාහුල මහා සෑය ගොඩනගන්නට ඔබත් එකතුවෙන්න...Mahamevnawa Galle
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sri Rahula LyricsSri Rahula Lyrics Englishශ්‍රී රාහුලශ්‍රී රාහුල ගීතයේ පද පෙළLyrics With TransliterationH.W. Rupasingha SongsH.W. Rupasingha LyricsRupasingha LyricsH.W. Rupasingha ComposerS Mahinda Thero Lyricist