Adu Kale Lyrics
“Adu kale selaveema nisa” (අඩු කලේ සෙලවීම නිසා), Adu Kale (අඩු කලේ) lyrics: a Sinhala folk song sung by H.W. Rupasingha, with words by M.W.N.S. Wijayasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is අඩු කලේ ගී පද.
| SONG | Adu Kale |
|---|---|
| SINGER | H.W. Rupasingha |
| LYRICIST | M.W.N.S. Wijayasiri |
| CATEGORY | Folk, Inspirational |
| VIEWS | 13 |
| UPDATED |
Adu Kale Lyrics Singlish
Adu kale selaveema nisa
ehi adukama paavi
Kowulekugay roopaya kaputa
naden haduna vee....
Ugata garahima nisa
modayage gati there
Sonda jale piruna kale
netha nithi selaveemaa
netha nithi selaveemaa.....
Kokage yasa suda penenne
yana vita igileela
Lowe anagi sathara igena
sade manika semaa....
Thenata obina vachana misaka
vedi basa netha pandi danage
Sonda jale pirunu kale
nitha nithi selaveemaa
netha nithi selaveemaa.....
අඩු කලේ ගී පද
අඩු කලේ සෙලවීම නිසා
එහි අඩුකම පාවී
කොවුලෙකුගේ රූපය කපුටා
නාදෙන් හදුනා වී....
උගතට ගැරහීම නිසා
මෝඩයගේ ගති තේරේ
සොඳට ජලේ පිරුණ කලේ
නැත නිති සෙලවීමා
නැත නිති සෙලවීමා.....
කොකාගෙ යස සුද පෙනෙන්නේ
යන විට ඉගිළීලා
ලොවේ අනගි සතර ඉගෙන
සදේ මැණික සේමා....
තැනට ඔබින වචන මිසක
වැදි බස නැත පඬි දනගේ
සොඳට ජලේ පිරුණු කලේ
නිත නිති සෙලවීමා
නැත නිති සෙලවීමා.....
Performances of Adu Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Adu Kale” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adu Kale LyricsAdu Kale Lyrics Englishඅඩු කලේඅඩු කලේ ගීතයේ පද පෙළLyrics With TransliterationH.W. Rupasingha SongsH.W. Rupasingha LyricsRupasingha LyricsM.W.N.S. Wijayasiri Lyricist
