Mawipiya Adi Lyrics by H.W. RupasinghaKokiladewi Weerathunga
Mawipiya Adi (මව්පිය ආදී) is a Sinhala song sung by H.W. Rupasingha and Kokiladewi Weerathunga. This page presents the Mawipiya Adi lyrics in Sinhala script (මව්පිය ආදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mawipiya Adi |
|---|---|
| SINGER | H.W. Rupasingha, Kokiladewi Weerathunga |
| VIEWS | 29 |
| UPDATED |
Mawipiya Adi Lyrics
Mawpiya aadi sonduru thamaage
Kuladetuwan sema
Yogya wu kaale nomada preemani
Gaurawayen piduma yuthu we
Aayusha warnaa sepa bala pragyaa
Yana me aganaa prathiphala neka
Gena de sanka nae melowehee
Saadarayen piduma
Lokanathage mangala soothre
E visheshayeni paa wadalae
Weda saadewee in delowehee
Katayuthu sangraha eyin udawuuමව්පිය ආදී ගී පද
මව්පිය ආදී සොඳුරු තමාගේ
කුලදෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේෙමනි
ගෞරවයෙන් පිදුමා යුතු වේ
ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා
ගෙන දේ සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාළේ
වැඩ සෑදේවී ඉන් දෙලොවේහී
කටයුතු සංග්‍රහ එයින් උදාවූ Performances of Mawipiya Adi
Cover versions, live performances, and reality-show contestant performances of “Mawipiya Adi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 6
▶CoverMawpiyo Adee (මව්පියො ආදී ) - Malithi AravindaMalithi Aravinda
▶Coverමව්පියො ආදී, උපදේශාත්මක ගී maw piya adi soduru thamageSangeeth Gunathilaka
▶Coverමව්පිය ආදී | Mawupiya Aadhii - Original SongAvesta Production
▶Coverමව්පියො ආදී- පැරණි ඉන්දියානු ගීතය 1936 (Bharath meri janma bhoomi)Jayantha Aravinda - Vincent Somapala
▶Coverමව්පිය ආදී_කෝකිලදේවී වීරතුංග/එච්.ඩබ්.රූපසිංහ_Mauw piya aadhi_Kokiladevi Weerathunga/H.W. Rupasingheආවර්ජනා_reflection
▶CoverMawpiya Adi - Kokila Devi Weerathunga | මව්පිය ආදි - කෝකිල දේවී වීරතුංග (New Recording)C J Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mawipiya Adi LyricsMawipiya Adi Lyrics Englishමව්පිය ආදීමව්පිය ආදී ගීතයේ පද පෙළLyrics With TransliterationH.W. Rupasingha SongsH.W. Rupasingha LyricsRupasingha Lyrics
