Hadawatha Pura Lyrics by Indika Shiran
Hadawatha Pura (හදවත පුරා) is a Sinhala song sung by Indika Shiran. The lyrics were written and the music composed by Madhu Rox. This page presents the Hadawatha Pura lyrics in Sinhala script (හදවත පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadawatha Pura |
|---|---|
| SINGER | Indika Shiran |
| LYRICIST | Madhu Rox |
| COMPOSER | Madhu Rox |
| VIEWS | 15 |
| UPDATED |
Hadawatha Pura Lyrics
Hadawatha pura senehasa denee
Ennemi thawat obawa soyaa
Waradata sama thiyenawa meda
Enathuru oba innam bala
Thaniya widinnemi divi pura......
Magen midi yannata mese
Oyaa labumata pin madi athi
(Pera bhawayedi hamuwennaethi
Me lesama yali wen wennaethi......//)
Tarahak athath maa gena thawamath
Taraha naa man kawadawath
(Hakinam langin innata mage
Rakaganimi maa mage pan wage.....//)
Hadawatha pura.......හදවත පුරා ගී පද
හදවත පුරා සෙනෙහස දැනී
එන්නෙමි තවත් ඔබව සොයා
වරදට සමා තියෙනවා මෙදා
එනතුරු ඔබ ඉන්නම් බලා
තනිය විඳින්නෙමි දිවි පුරා......
මාගෙන් මිදි යන්නට මෙසේ
ඔයා ලැබුමට පින් මදි ඇති
(පෙර භවයේදි හමුවෙන්නැති
මේ ලෙසම යලි වෙන් වෙන්නැති......//)
තරහක් ඇතත් මා ගැන තවමත්
තරහා නෑ මං කවදාවත්
(හැකිනම් ළඟින් ඉන්නට මගේ
රැකගනිමි මා මගේ පණ වගේ.....//)
හදවත පුරා.......
Performances of Hadawatha Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Hadawatha Pura” on YouTube.
Cover Versions · 4
▶Coverමේ හදවත පුරා | Me Hadawatha Pura | A Song by Achini WickramasingheAchini Wickramasinghe
▶Coverසුන්දර නැති එක ආදර කතාවක් Hadawatha Pura(හදවත පුරා)Roshan Manjula | Music Video | Sinhala HitsND TUNES
▶CoverHadawatha Parana - Roshan Fernando | හදවත පාරන සොඳුරු හැඟුම් | Piano TutorialHashan Jeewantha
▶CoverHadawatha pura - Roshan manjula හදවත පුරාroshan Manjula
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadawatha Pura LyricsHadawatha Pura Lyrics Englishහදවත පුරාහදවත පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Shiran SongsIndika Shiran LyricsShiran LyricsMadhu Rox ComposerMadhu Rox Lyricist