Nawathinna Ba Aye Lyrics
“Navatinna bae aae me hita pura” (නවතින්න බෑ ආයේ මේ හිත පුරා): Nawathinna Ba Aye (නවතින්න බෑ ආයේ) lyrics, a Sinhala heartbreak song sung by Indika Shiran, with words by Maneesha Ekanayaka and music by Buddima Chalana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Navatinna bae, and in Sinhala it is නවතින්න බෑ ආයේ ගී පද.
| SONG | Nawathinna Ba Aye |
|---|---|
| SINGER | Indika Shiran |
| LYRICIST | Maneesha Ekanayaka |
| COMPOSER | Buddima Chalana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Nawathinna Ba Aye Lyrics Singlish
Navatinna bae aae me hita pura
Peradaka dun senehe ada nim wuna
Ma daala dura aeta numba giya nisa
(Yali ennepaa maage senehasa soyaa.....//)
Alu paata handawe man taniwelaa
Vindina eka duk ginnak ada nim wuna
Tharuwak nodutu denethe sanda hamuwuna
E sandata man aayeth aadaren lan wuna......
Heena kandak athare peruman puraa
Dukama vitharak avidin maawa peluwaa
Nuba hinda maa winda duk wedanaa
Yali dennepaa aae me sitha soyaa.....
Navatinna bae aae.....නවතින්න බෑ ආයේ ගී පද
නවතින්න බෑ ආයේ මේ හිත පුරා
පෙරදාක දුන් සෙනෙහේ අද නිම වුණා
මා දාලා දුර ඈතට නුඹ ගිය නිසා
(යලි එන්නෙපා මාගේ සෙනෙහස සොයා.....//)
අළු පාට හැන්දෑවේ මං තනිවෙලා
විඳින එක දුක් ගින්නක් අද නිම වුණා
තරුවක් නොදුටු දෙනෙතේ සඳ හමුවුණා
ඒ සඳට මං ආයෙත් ආදරෙන් ළං වුණා......
හීන කන්දක් අතරේ පෙරුමන් පුරා
දුකම විතරක් ඇවිදින් මාව පෙළුවා
නුඹ හින්දා මා වින්ද දුක් වේදනා
යලි දෙන්නෙපා ආයේ මේ සිත සොයා.....
නවතින්න බෑ ආයේ.....
Related Songs and Tags
Nawathinna Ba Aye LyricsNawathinna Ba Aye Lyrics Englishනවතින්න බෑ ආයේනවතින්න බෑ ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Shiran SongsIndika Shiran LyricsShiran LyricsBuddima Chalana ComposerManeesha Ekanayaka Lyricist