Pem Sithata Wiramayak Lyrics
“Hitavatkamak aye mata ona nae” (හිතවත්කමක් ආයේ මට ඕන නෑ), Pem Sithata Wiramayak (පෙම් සිතට විරාමයක්) lyrics: a Sinhala heartbreak song sung by Indika Shiran, with words by D.Sumith Thabrew and music by Kasun Anushan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් සිතට විරාමයක් ගී පද, and many know it simply as Hitavatkamak aye.
| SONG | Pem Sithata Wiramayak |
|---|---|
| SINGER | Indika Shiran |
| LYRICIST | D.Sumith Thabrew |
| COMPOSER | Kasun Anushan |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Pem Sithata Wiramayak Lyrics Singlish
Hitavatkamak aye mata ona nae
Mata menma numbatath ma uruma nae
Mage bolanda adare numba huru purudu nae
Yanna giya numba soya ma aye ennae nae
Pem sitata viramayak nodannawa avidin
Obe satuta gena sita oben durata yannam......
Dennama jeevithe gena selasum kala
Nolabima man genapu daiwe nisa
Enamuth oya ma hera yannama giya
Pem sitata viramayak nodannawa avidin
Obe satuta gena sita oben durata yannam......
Vindapu taram me aes deka numba gena soya
Handuwa taram man taniyen oya danne nae
Enamuth oya ma hera yannama giya.....
Hitavatkamak aye......පෙම් සිතට විරාමයක් ගී පද
හිතවත්කමක් ආයේ මට ඕන නෑ
මට මෙන්ම නුඹටත් මා උරුම නෑ
මගේ බොළඳ ආදරේ නුඹට හුරු පුරුදු නෑ
යන්න ගිය නුඹ සොයා මා ආයේ එන්නේ නෑ
පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින්
ඔබේ සතුට ගැන සිතා ඔබෙන් දුරට යන්නම්......
දෙන්නාම ජීවිතේ ගැන සැලසුම් කළා
නොලැබීම මං ගෙනාපු දෛවේ නිසා
එනමුත් ඔයා මා හැර යන්නම ගියා
පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින්
ඔබේ සතුට ගැන සිතා ඔබෙන් දුරට යන්නම්......
විඳවපු තරම් මේ ඇස් දෙක නුඹ ගැන සොයා
හැඬුව තරම් මං තනියෙන් ඔයා දන්නේ නෑ
එනමුත් ඔයා මා හැර යන්නම ගියා.....
හිතවත්කමක් ආයේ......
Performances of Pem Sithata Wiramayak
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Sithata Wiramayak” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Sithata Wiramayak LyricsPem Sithata Wiramayak Lyrics Englishපෙම් සිතට විරාමයක්පෙම් සිතට විරාමයක් ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Shiran SongsIndika Shiran LyricsShiran LyricsKasun Anushan ComposerD.Sumith Thabrew Lyricist


