Mathaketa Ena Wita Lyrics
“Mathaketa enawita numba pathannata mata thahanam welaa oyaa” (මතකෙට එනවිට නුඹම පතන්නට මට තහනම් වෙලා ඔයා): Mathaketa Ena Wita (මතකෙට එනවිට) lyrics, a Sinhala heartbreak song sung by Ishan Lanthra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මතකෙට එනවිට ගී පද, and many know it simply as Mathaketa enawita.
| SONG | Mathaketa Ena Wita |
|---|---|
| SINGER | Ishan Lanthra |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Mathaketa Ena Wita Lyrics Singlish
Mathaketa enawita numba pathannata mata thahanam welaa oyaa
Hemadamat obe wennata baa aayeth sinahaa welaa
Himi nathi pemakata peruman piruwata ada ansathu welaa oyaa
Kawadawath rindawannata baa oba wage aath welaa
Husman pawaa mata lang karalaa wenathaka numba petalilaa
Gasman sithe adapana welaa hugak oyaa wenas nisaa
Hinahenna oya wage waradinnepaa kawadawath
Mage aayushath aragena inna raththarang
Mathaketa enawita ....
Magemai kiyaa ohuta pem karalaa giyaata maa handawalaa
Ahithak mage netha pana oyaa inna sadaa duras welaa
Hinahenna oya wage waradinnepaa kawadawath
Mage aayushath aragena inna raththarang
Mathaketa enawita ....මතකෙට එනවිට ගී පද
මතකෙට එනවිට නුඹම පතන්නට මට තහනම් වෙලා ඔයා
හැමදාමත් ඔබෙ වෙන්නට බෑ ආයෙත් සිනහා වෙලා
හිමි නැති පෙමකට පෙරුමන් පිරුවට අද අන්සතු වෙලා ඔයා
කවදාවත් රිඳවන්නට බෑ ඔබ වගෙ ඈත් වෙලා
හුස්මන් පවා මට ළං කරලා වෙනතක නුඹ පැටලිලා
ගැස්මන් සිතේ අඩපන වෙලා හුඟක් ඔයා වෙනස් නිසා
හිනැහෙන්න ඔය වගෙ වරදින්නෙපා කවදාවත්
මගේ ආයුෂත් අරගෙන ඉන්න රත්තරං
මතකෙට එනවිට ....
මගෙමයි කියා ඔහුට පෙම් කරලා ගියාට මා හඬවලා
අහිතක් මගේ නැහැ පන ඔයා ඉන්න සදා දුරස් වෙලා
හිනැහෙන්න ඔය වගෙ වරදින්නෙපා කවදාවත්
මගේ ආයුෂත් අරගෙන ඉන්න රත්තරං
මතකෙට එනවිට ....Related Songs and Tags
Mathaketa Ena Wita LyricsMathaketa Ena Wita Lyrics Englishමතකෙට එනවිටමතකෙට එනවිට ගීතයේ පද පෙළLyrics With TransliterationIshan Lanthra SongsIshan Lanthra LyricsLanthra Lyrics