Obata Nohaka Lyrics by Ishan Lanthra
Obata Nohaka (ඔබට නොහැක) is a Sinhala song sung by Ishan Lanthra. This page presents the Obata Nohaka lyrics in Sinhala script (ඔබට නොහැක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obata Nohaka |
|---|---|
| SINGER | Ishan Lanthra |
| VIEWS | 23 |
| UPDATED |
Obata Nohaka Lyrics
Obata noheka mage sevanata ennata
Mata da noheka malviman thanannata
Namudu sondure me suvisal ahasa yata
Ape susuman hamuwela mumunanu atha
Athangili nobandena hitha bedi senehasa
Sasara pura langa inna athi
E ath bhawayeth me wageema api
Hamuvi wenvi yanna athi
Hamuvi wenwemu sasara puruddhata
Ekama sande sanda eliya dakinakota
Isurumuniya pem yuwala nowe apa
Hinahamu kadulali sangawa hitha yataඔබට නොහැක ගී පද
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මට ද නොහැක මල්විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුණනු ඇත
අතැඟිලි නොබැඳෙන හිත බැදි සෙනෙහස
සසර පුරා ළඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති
හමුවී වෙන්වෙමු සසර පුරුද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප
හිනැහෙමු කදුළැලි සඟවා හිත යටPerformances of Obata Nohaka
Cover versions, live performances, and reality-show contestant performances of “Obata Nohaka” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverObata Nohaka Mal Devata Tele Drama - CENTIGRADZ - Full videoCENTIGRADZ
▶CoverObata Nohaka - Ishan Lanthra (Centigradz) - www.FreeMusic.lkFreeMusicLk
▶CoverObata Nohaka (ඔබට නොහැක) | CENTIGRADZ | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Coverඔබට නොහැකMadhushankha_dharmakeerthi
▶CoverObata Nohaka (Mal Dewata Theme Song) - Ishan Lanthra (Centigradz)SongsLK
▶CoverObata Noheka || ඔබට නොහැක || Cover by || Amisha MinolSL CoveR HeRoes
▶CoverObata Nohaka - Ishan Lanthra (Centigradz)LP Ratnayake
▶Coverඔබට නොහැක Remix By Dj Kavishka | Obata Nohaka |@centigradzKAVI FERNANDO MUSIC ROOM
▶Coverඔබට නොහැක මගෙ සෙවනට එන්නට | (යාලුවො එක්ක හවසක )Obata Nohaka - Ishan Lanthra |(Centigradz)Puldith Dharmasena
▶CoverObata nohaka mage sewanata ennata / ඔබට නොහැක මගෙ සෙවනට එන්නට / FEELING MUSIC / Status videoFEELING MUSIC
▶CoverObata Nohaka (Mal Dewata Teledrama Theme Song) - Centigradzආදරණිය මිරිගුව
▶CoverObata Nohaka Mage Sevanata Ennata - ඔබට නොහැක මගෙ සෙවනට එන්නට | Centigradz (Acoustic Cover)Ceylon Chorus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obata Nohaka LyricsObata Nohaka Lyrics Englishඔබට නොහැකඔබට නොහැක ගීතයේ පද පෙළLyrics With TransliterationIshan Lanthra SongsIshan Lanthra LyricsLanthra Lyrics

