Adara Landune Lyrics in Sinhala (ආදර ළඳුනේ ගී පද) and English by Isuru Umeshan, written by Isuru Umeshan and composed by Shenal Maddumage. This page includes the Sinhala lyrics and English transliteration. Adara Landune is a Sinhala song performed by Isuru Umeshan and music composed by Shenal Maddumage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Adara Landune |
|---|---|
| SINGER | Isuru Umeshan |
| LYRICIST | Isuru Umeshan |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 8 |
| UPDATED |
Rana thisara ruwathi landune
Meewitha piri oya dethole senasennam ada rahase
Adariye pana maage
Pera dineka eda bandune ma thaniwa unnu mohothe
Obe adara oya pahase pina pahala kala maage
(Landune adara landune
Bandune ma hada bandune henguman ma hada randune
Sanasawi hitha maage.......//)
Mudu sihina ruwan mahade paayapan ada rahase
Urathalaye ma rahase senasennam mada pahase
Sithuwam ma hada randu oya ruwa pinakata labunado
Raththarane langa wee innam adara landune
(Landune adara landune
Bandune ma hada bandune henguman ma hada randune
Sanasawi hitha maage.......//)
(Me hithama piri uthura adare numbaata bomai
Oya muwata sinaha kenda ran sihina sadalai....//)
Landune adara landune landune landune landune
Landune adara landune landune landune landune
(Landune adara landune
Bandune ma hada bandune henguman ma hada randune
Sanasawi hitha maage.......//)රණ තිසර රුවැති ළඳුනේ
මීවිත පිරි ඔය දෙතොලේ සැනසෙන්නම් අද රහසේ
ආදරියේ පණ මාගේ
පෙර දිනෙක එදා බැඳුනේ මා තනිව උන්නු මොහොතේ
ඔබේ ආදර ඔය පහසේ පින පහල කළා මාගේ
(ළඳුනේ ආදර ළඳුනේ
බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ
සනසාවී හිත මාගේ.......//)
මුදු සිහින රුවන් මහදේ පායාපන් අද රහසේ
උරතලයේ මා රහසේ සැනසෙන්නම් මද පහසේ
සිතුවම් මා හද රැන්දූ ඔය රුව පිනකට ලැබුණාදෝ
රත්තරනේ ළං වී ඉන්නම් ආදර ළඳුනේ
(ළඳුනේ ආදර ළඳුනේ
බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ
සනසාවී හිත මාගේ.......//)
(මේ හිතම පිරී උතුරා ආදරේ නුඹට බෝමයි
ඔය මුවට සිනහා කැන්දා රන් සිහින සදාලයි....//)
ළඳුනේ ආදර ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ
ළඳුනේ ආදර ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ
(ළඳුනේ ආදර ළඳුනේ
බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ
සනසාවී හිත මාගේ.......//)