Mata Mage Wunu Lyrics
“Mata mage vunu obavath ahimi vela” (මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා), Mata Mage Wunu (මට මගේ වුණු) lyrics: a Sinhala heartbreak song sung by Isuru Umeshan, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට මගේ වුණු ගී පද.
| SONG | Mata Mage Wunu |
|---|---|
| SINGER | Isuru Umeshan |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break |
| VIEWS | 4 |
| UPDATED |
Mata Mage Wunu Lyrics Singlish
Mata mage vunu obavath ahimi vela
Adare dun sitha ai venas vela
Napuru kam oba kalath adarei hemada
Mata mage vunu obavath ahimi vela...
Nomiyena senehasa laye oba gena ma thama
Pasu pasama hema athmayei evi obava soya
Kohoma innada man ane obava nobala
Mage sene sihi vunoth evi yali soyala...
Mata mage vunu obavath ahimi vela...
Me tharam dura ma genath magin oba heruna
Duka mage urumaya vela obata nova kisida
Kohoma innada man ane obava nobala
Mage sene sihi vunoth evi yali soyala...
Mata mage vunu obavath...මට මගේ වුණු ගී පද
මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා
ආදරේ දුන් සිත ඇයි වෙනස් වෙලා
නපුරුකම් ඔබ කළත් ආදරෙයි හැමදා
මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා...
නොමියෙනා සෙනෙහස ළයේ ඔබ ගැනම තමා
පසු පසම හැම ආත්මයේ ඒවි ඔබව සොයා
කොහොම ඉන්නද මං අනේ ඔබව නොබලා
මගේ සෙනේ සිහි වුණොත් ඒවි යළි සොයලා...
මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා...
මේ තරම් දුර මා ගෙනත් මගින් ඔබ හැරුණා
දුක මගේ උරුමය වෙලා ඔබට නොව කිසිදා
කොහොම ඉන්නද මං අනේ ඔබව නොබලා
මගේ සෙනේ සිහි වුණොත් ඒවි යළි සොයලා...
මට මගේ වුණු ඔබවත්...
Related Songs and Tags
Mata Mage Wunu LyricsMata Mage Wunu Lyrics Englishමට මගේ වුණුමට මගේ වුණු ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Umeshan SongsIsuru Umeshan LyricsUmeshan LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist