Thol Sayam Lyrics
by Izzy, Kaizer Kaiz
“Sulange dawati oba ma ha piyambuwe” (සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ): Thol Sayam (තොල් සායම්) lyrics, a Sinhala love song sung by Izzy and Kaizer Kaiz, with words by Kaizer Kaiz and music by GOA, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sulange dawati, and in Sinhala it is තොල් සායම් ගී පද.
| SONG | Thol Sayam |
|---|---|
| SINGER | Izzy, Kaizer Kaiz |
| LYRICIST | Kaizer Kaiz |
| COMPOSER | GOA |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Thol Sayam Lyrics Singlish
Sulange dawati oba ma ha piyambuwe
Hadavat rae ekata eka veleming serisare
Obe sinahawa mage hada patule randi
Obayi mage sithe hiru kumariye.......
Dedenna andure ada ra mage kirule himikari
Heta nae numbe netuwala dutu kame
Hadavat paewasu e loke
Numbe gata pinawu mage loke
Hadavat paewasu e loke numba sirakariye......
Thol saayam diya vi andure math vi
Sangawu mal peti nidi nati rae obatai paewasuwe.....
Sulange dawati oba......
Watalanna mage thol numbe hadu senawen
Dawatanna enda etirili numbe suwanden
Kimidenna aasai numbe kes rali atarin
Paradanna handa kawda lassanama tarangen
Adare menna aya diva karan adi roola
Manik kotiya tibbat thoraganne numbe muna
Nuba alluwath mawenawa suraloke rupa
Ekai ratama haduwe api gena opa dupa
Kalakata pera oya mata thitta midi
Eth utsahavantaya jaya gani
Mage langin oya nidi hitha kothanada mama hitiye e gawa
Sathuta mokakda ahuwoth pennanam oyawa.......
Sulange dawati oba......තොල් සායම් ගී පද
සුළඟේ දැවටි ඔබ මා හා පියැඹුවේ
හදවත් රැයේ එකට එක වෙලෙමින් සැරිසැරේ
ඔබේ සිනහව මාගේ හද පතුලේ රැඳී
ඔබයි මාගේ සිතේ හිරු කුමරියේ.......
දෙදෙනා අඳුරේ අද රෑ මගේ කිරුළේ හිමිකාරි
හෙට නෑ නුඹේ නෙතුවල දුටු කාමේ
හදවත් පැවසූ ඒ ලෝකේ
නුඹේ ගත පිනවූ මගේ ලෝකේ
හදවත් පැවසූ ඒ ලෝකේ නුඹ සිරකාරියේ......
තොල් සායම් ඳීය වී අඳුරේ මත් වී
සැඟවූ මල් පෙති නිදි නැති රැයේ ඔබටයි පැවසුවේ.....
සුළඟේ දැවටි ඔබ......
වටලන්න මගේ තොල් නුඹේ හාදූ සේනාවෙන්
දවටන්න ඇඳ ඇතිරිලි නුඹේ සුවඳෙන්
කිමිදෙන්න ආසයි නුඹේ කෙස් රැළි අතරින්
පරදන්න හඳ කව්ද ලස්සනම තරඟෙන්
ආදරේ මැන්න ඇය දිව කරන් අඩි රූල
මැණික් කෝටිය තිබ්බත් තෝරගන්නේ නුඹේ මූණ
නුඹ ඇල්ලුවත් මැවෙනවා සුරලෝකේ රූප
ඒකයි රටම හැදුවේ අපි ගැන ඕප දූප
කලකට පෙර ඔයා මට තිත්ත මිදි
ඒත් උත්සහවන්තයා ජය ගනි
මගේ ලඟින් ඔයා නිදි හිත කොතනද මම හිටියේ ඒ ගාව
සතුට මොකක්ද ඇහුවොත් පෙන්නනම් ඔයාව.......
සුළඟේ දැවටි ඔබ......
Related Songs and Tags
Thol Sayam LyricsThol Sayam Lyrics Englishතොල් සායම්තොල් සායම් ගීතයේ පද පෙළLyrics With TransliterationIzzy SongsIzzy LyricsGOA ComposerKaizer Kaiz Lyricist