Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Indeewari Abeywardhana
  3. Erabadu Mal Thun Thumba Mal Lyrics

Erabadu Mal Thun Thumba Mal LyricsbyIndeewari AbeywardhanaJagath Wickramasinghe

Erabadu Mal Thun Thumba Mal Lyrics in Sinhala (එරබදු මල් තුන් තුඹ මල් ගී පද) and English by Indeewari Abeywardhana and Jagath Wickramasinghe. This page includes the Sinhala lyrics and English transliteration.

Details about the song Erabadu Mal Thun Thumba Mal including singer, lyricist, composer, and view count
SONGErabadu Mal Thun Thumba Mal
SINGERIndeewari Abeywardhana, Jagath Wickramasinghe
VIEWS8

Erabadu Mal Thun Thumba Mal Lyrics

Erabadu mal thun thumba mal naethu wata 
Gira kuravi kokila nada naethu wata 
Dorakada thiyena ape mal maligawata 
Enawa kumaru awurudu subha wela wata//

Araliya malata unusuma uwamana wi 
Awurudu kumarun enathuru maga balawi 
Paethum sina mal muwa aga pipewi 
Sina nada awurudu kumarun ewi 

Atuwa kotuwa aswaennen saru wennai 
Wada bheda asamagikam duru wennai 
Bakkula therindu saranin duk niwennai 
Surya belen nava awurudu elabennai// 

Irunu polowa mal wessen temennai 
Hith daelama meth sisilen temennai 
Samen sampathin sathutin pirennai 
Aluth irak ape lowata naegennai 

Erabadu mal...

එරබදු මල් තුන් තුඹ මල් ගී පද

එරබදු මල් තුන් තුඹ මල් නැතුවාට 
ගිරා කුරවි කෝකිල නද නැතුවාට 
දොරකඩ තියෙන අපේ මල් මාළිගාවට 
එනවා කුමරු අවුරුදු සුභ වෙලාවට//

අරලිය මලට උණුසුම උවමනා වී 
අවුරුදු කුමරුන් එනතුරු මග බලාවි 
පැතුම් සිනා මල් මුව අග පිපේවි 
සිනා නදට අවුරුදු කුමරුන් ඒවී 

අටුව කොටුව අස්වැන්නෙන් සරු වෙන්නයි 
වාද භේද අසමගිකම් දුරු වෙන්නයි 
බක්කුල තෙරිඳු සරණින් දුක් නිවෙන්නයි 
සූර්ය බෙලෙන් නව අවුරුදු එළඹෙන්නයි// 

ඉරුණු පොළොව මල් වැස්සෙන් තෙමෙන්නයි 
හිත් දෑලම මෙත් සිසිලෙන් තෙමෙන්නයි 
සාමෙන් සම්පතින් සතුටින් පිරෙන්නයි 
අලුත් ඉරක් අපේ ලොවට නැගෙන්නයි 

එරබදු මල්...

Frequently Asked Questions

Who sang Erabadu Mal Thun Thumba Mal?

Indeewari Abeywardhana performed Erabadu Mal Thun Thumba Mal. Indeewari Abeywardhana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Erabadu Mal Thun Thumba Mal lyrics?

You can find the Erabadu Mal Thun Thumba Mal lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Erabadu Mal Thun Thumba Mal?

Erabadu Mal Thun Thumba Mal has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ එරබදු මල් තුන් තුඹ මල් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ එරබදු මල් තුන් තුඹ මල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Erabadu Mal Thun Thumba Mal LyricsErabadu Mal Thun Thumba Mal Lyrics Englishඑරබදු මල් තුන් තුඹ මල්එරබදු මල් තුන් තුඹ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationIndeewari Abeywardhana SongsIndeewari Abeywardhana LyricsAbeywardhana Lyrics

Comments

ShareShare "Erabadu Mal Thun Thumba Mal" by Indeewari Abeywardhana

More from Indeewari Abeywardhana

  • Salu Sodana Mama Lenchina Lyrics6
  • View All Songs2

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    356
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    295
  • Dana Danath LyricsThashmi Jayaweera
    101
  • Sri Lanka Matha (BnS Version) LyricsBathiya and Santhush (BnS)
    72
  • Himaleta Wada Usai LyricsJude Rogans
    68
  • Ma Dama Noyanu Sonduri LyricsSangeeth Wijesuriya
    61
  • Chuttak Chuttak LyricsYohani
    57
  • Sheela LyricsJayaSri
    55
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    54
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    48