Innam Kiya Lyrics
“Innam kiya langatama wela” (ඉන්නම් කියා ළඟටම වෙලා), Innam Kiya (ඉන්නම් කියා) lyrics: a Sinhala heartbreak song sung by Jaliya Maduranga, with words by Wasantha Wijekoon and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉන්නම් කියා ගී පද.
| SONG | Innam Kiya |
|---|---|
| SINGER | Jaliya Maduranga |
| LYRICIST | Wasantha Wijekoon |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Innam Kiya Lyrics Singlish
Innam kiya langatama wela
Ven vi giya nokiyama oya
Piliru mev oya pem sina
Kadulin themi boda vi giya
Man tama maga balami numba ko kiya
Pera wage hinahenna turule hova.......
Mata ahimi hemadema numbage wela
Nuba inna satutinma ohuge wela
Vavanna beruwata kadulin thema
Api hitiya thena tama man taniwela.......
Innam kiya.......
Ravatannai hita kohoma mathake maka
Mata inne numba pamani sasare pura
Api dutuva hema hina bol ru wela
Pavenne dura aeta kshitajaya pura......
Innam kiya.......ඉන්නම් කියා ගී පද
ඉන්නම් කියා ළඟටම වෙලා
වෙන් වී ගියා නොකියම ඔයා
පිළිරූ මැව් ඔය පෙම් සිනා
කඳුළින් තෙමී බොඳ වී ගියා
මං තාම මග බලමි නුඹ කෝ කියා
පෙර වාගේ හිනැහෙන්න තුරුලේ හොවා.......
මට අහිමි හැමදේම නුඹගේ වෙලා
නුඹ ඉන්න සතුටින්ම ඔහුගේ වෙලා
වාවන්න බැරුවාට කඳුලින් තෙමා
අපි හිටිය තැන තාම මං තනිවෙලා.......
ඉන්නම් කියා.......
රවටන්නේ හිත කොහොම මතකේ මකා
මට ඉන්නේ නුඹ පමණි සසරේ පුරා
අපි දුටුව හැම හීන බොල් රූ වෙලා
පාවෙන්නේ දුර ඈත ක්ෂිතජය පුරා......
ඉන්නම් කියා.......
Performances of Innam Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Innam Kiya” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Innam Kiya LyricsInnam Kiya Lyrics Englishඉන්නම් කියාඉන්නම් කියා ගීතයේ පද පෙළLyrics With TransliterationJaliya Maduranga SongsJaliya Maduranga LyricsMaduranga LyricsRoshan Fernando ComposerWasantha Wijekoon Lyricist



