Nawathinna Hitha Asse Lyrics
“Navatinna hitha asse mama enna ahuwama” (නවතින්න හිත අස්සේ මම එන්න ඇහුවාම): Nawathinna Hitha Asse (නවතින්න හිත අස්සේ) lyrics, a Sinhala love song sung by Jaliya Maduranga and Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නවතින්න හිත අස්සේ ගී පද, and many know it simply as Navatinna hitha.
| SONG | Nawathinna Hitha Asse |
|---|---|
| SINGER | Jaliya Maduranga, Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nawathinna Hitha Asse Lyrics Singlish
Navatinna hitha asse mama enna ahuwama
Nuba horenbima balan innawa
Lan wenna bari kamata dura indan baluwama
Hitha dukama as deken galanawa
Nuba nodaka pita pare mama yanna heduwama
Asa konin ras kalum helanawa
As kandulu sangawama hinahenna heduwama
Hitha yatin gini godak dewenawa
Sudu sela salu anda namunkula kandu yaya
Hemadama apa diha balanawa
Nuba magema wennethu dura inna hindama
Dunhindath hari saren handanawa
Ira pipena gam dorata kurulu gi handa ekka
Nube ruva pare vadinawa
Mama mehema hangunata hitha hanika wata langata
Nube ruva dekaganna duwanawa
Navatinna hitha asse ....නවතින්න හිත අස්සේ ගී පද
නවතින්න හිත අස්සේ මම එන්න ඇහුවාම
නුඹ හොරෙන්බිම බලන් ඉන්නවා
ළං වෙන්න බැරි කමට දුර ඉඳන් බැලුවාම
හිත දුකම ඇස් දෙකෙන් ගලනවා
නුඹ නොදැක පිට පාරෙ මම යන්න හැදුවාම
ඇස කොනින් රැස් කැළුම් හෙලනවා
ඇස් කඳුළු සඟවාම හිනහෙන්න හැඳුවාම
හිත යටින් ගිනි ගොඩක් දැවෙනවා
සුදු සේල සළු ඇන්ද නමුණුකුල කඳු යාය
හැමදාම අප දිහා බලනවා
නුඹ මගෙම වෙන්නැතුව දුර ඉන්න හින්දාම
දුන්හිඳත් හරි සැරෙන් හඬනවා
ඉර පිපෙන ගම් දොරට කුරුළු ගී හඬ එක්ක
නුඹේ රුව පාරේ වඩිනවා
මම මෙහෙම හැංගුනට හිත හනික වැට ළඟට
නුබේ රුව දැකගන්න දුවනවා
නවතින්න හිත අස්සේ ....Performances of Nawathinna Hitha Asse
Cover versions, live performances, and reality-show contestant performances of “Nawathinna Hitha Asse” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawathinna Hitha Asse LyricsNawathinna Hitha Asse Lyrics Englishනවතින්න හිත අස්සේනවතින්න හිත අස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationJaliya Maduranga SongsJaliya Maduranga LyricsMaduranga Lyrics
