Ansathu Unath Lyrics
“Varadak kiya dos pawarala shap keruwath oba mata eda” (වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා): Ansathu Unath (අන්සතු වුණත්) lyrics, a Sinhala heartbreak song sung by Janith Iddamalgoda, with words by Yasith Dulshan and music by Denuwan Kaushaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අන්සතු වුණත් ගී පද, and many know it simply as Varadak kiya.
| SONG | Ansathu Unath |
|---|---|
| SINGER | Janith Iddamalgoda |
| LYRICIST | Yasith Dulshan |
| COMPOSER | Denuwan Kaushaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 54 |
| UPDATED |
Ansathu Unath Lyrics Singlish
Varadak kiya dos pawarala shap keruwath oba mata eda
Obagen eha thawak ek diha na kisimada horehinwath bala
Ansathu wunath senekin oya varadinnepa mata men sada
Pahanak thiya deviyan puda obe sathutamai pathuwe sada.....
Katavath wediyen obath galapune ma yai kiya
Lan wuneth nopethu lesin ridawala yannada oya
Ansathu wunath senekin oya varadinnepa mata men sada
Pahanak thiya deviyan puda obe sathutamai pathuwe sada.....
Koi tharam dunnath ridum yali soya awoth oya
Miyadune nathinam kalin maga balan ma innawa
Ansathu wunath senekin oya varadinnepa mata men sada
Pahanak thiya deviyan puda obe sathutamai pathuwe sada.....
Varadak kiya...../අන්සතු වුණත් ගී පද
වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා
ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා.....
කාටවත් වැඩියෙන් ඔබත් ගැලපුනේ මා යැයි කියා
ළං වුණෙත් නොපැතූ ලෙසින් රිදවලා යන්නද ඔයා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා.....
කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා
මියැදුනේ නැතිනම් කලින් මග බලන් මා ඉන්නවා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා.....
වරදක් කියා...../Performances of Ansathu Unath
Cover versions, live performances, and reality-show contestant performances of “Ansathu Unath” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 10
▶CoverAnsathu Unath - Janith IddamalgodaeTunes
▶Coverවරදක් කියා දොස් පවරලා | Ansathu Unath - Janith IddamalgodaVISHMI VIDEO TEAM
▶CoverJanith Iddamalgoda - Ansathu Unath Song - Heart Touching Love Story [Video Edit] by Mzone MusicMzone lk
▶CoverAnsathu Unath dj song - Janith Iddamalgoda UH CLUB 2022 RemixUH CLUB
▶CoverAnsathu Unath | අන්සතු වුණත් | HipHop ReMix | @anujaybeatzofficialANU JΔY BEATZ
▶Coverඅන්සතු උනත් |Ansathu Unath Song ||Janith Iddamalgoda - Heart Touching Love Story By Sl Music HutSl music hut
▶CoverAnsathu Unath Sanakin Oya - Janith IddamalgodaKASSA
▶CoverAnsathu Unath Senekin Oya | Janith Iddamalgoda | Cover |@PlayVibeX6491Play Vibe X
▶Coverවරදක් කියා දොස් පවරල | ANSATHU UNATH __ janith iddamalgodaIMA BOY
▶CoverAnsathu Unath (අන්සතු උනත්) @JanithIddamalgoda | Cover By @MalinduChathurangaLM Tv1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ansathu Unath LyricsAnsathu Unath Lyrics Englishඅන්සතු වුණත්අන්සතු වුණත් ගීතයේ පද පෙළLyrics With TransliterationJanith Iddamalgoda SongsJanith Iddamalgoda LyricsIddamalgoda LyricsDenuwan Kaushaka ComposerYasith Dulshan Lyricist
