Dutu Da Idala Lyrics by Janith Iddamalgoda
Dutu Da Idala (දුටු දා ඉඳලා) is a Sinhala song sung by Janith Iddamalgoda. The lyrics were written by Amila R Nandasena, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Dutu Da Idala lyrics in Sinhala script (දුටු දා ඉඳලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dutu Da Idala |
|---|---|
| SINGER | Janith Iddamalgoda |
| LYRICIST | Amila R Nandasena |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 143 |
| UPDATED |
Dutu Da Idala Lyrics
Dutu da indala mage mana bandu
Nethu dahak langa mathakaye randu
Mata mokatada heta oya sura landu
Mama kiyanne dan obatai sindu
Ada nidiyanne heta yali aherenne
Hemadamat ma obawa pata
(Matai one oya sinaha rella
Hedai kelle numbe mudu kehe rella.....//)
Bala kaale hambavechcha rosa pembari
Daetha aran langama inna thama nam bari
Aetha penavada ape para nam hari
Nonida inna epa heena yaavi magahari
Dennama ekama panthiye
Mathakai eda pae sanaha premavantiye
(Matai one oya sinaha rella
Hedai kelle numbe mudu kehe rella.....//)
Mage gawa hiti hati ida nodi vatenna
Thaegi karapu adare tharamata vitinna
Lova netha kisivak mavpiya senehe harenna
Obai rajina vatunoth mage hisata otunna
Dennama ekama panthiye
Mathakai eda pae sanaha premavantiye
(Matai one oya sinaha rella
Hedai kelle numbe mudu kehe rella.....//)
Dutu da indala....දුටු දා ඉඳලා ගී පද
දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සින්දු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
(මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල.....//)
බාල කාලේ හම්බවෙච්ච රෝස පෙම්බරි
දෑත අරන් ළඟම ඉන්න තාම නම් බැරි
ඈත පේනවද අපේ පාර නම් හරි
නොනිදා ඉන්න එපා හීන යාවී මගහැරි
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
(මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල.....//)
මගේ ගාව හිටි හැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදරේ තරමටම විටින්න
ලොව නැත කිසිවක් මව්පිය සෙනෙහේ හැරෙන්න
ඔබයි රැජිණ වැටුණොත් මගේ හිසට ඔටුන්න
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
(මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල.....//)
දුටු දා ඉඳලා.......
Performances of Dutu Da Idala
Cover versions, live performances, and reality-show contestant performances of “Dutu Da Idala” on YouTube.
Cover Versions · 12
▶Coverදුටු දා ඉදලා | Dutu da idala - Janith IddamalgodaVISHMI VIDEO TEAM
▶CoverDutuda Indala (දුටුදා ඉඳලා) - Shanika Wanigasekara and Ishaq BiegSuresh Maliyadde
▶Coverදුටු දා ඉඳලා / Dutu Da Indala / Mohideen Baig & Jamuna Rani / Movie : SURAYA (1957)I.G. Bandula (Bandula Gamage)
▶CoverDutuda Idala Luhubanda | දුටු දා ඉඳලා ලුහු බැන්දා | EDM Cover | Sinhala Cover SongSINN STUDIO
▶CoverDutudaa Indala - දුටු දා ඉඳලා - Mohideen Beg and Jamuna RaniYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverDutu Da Idala. Janith Iddamalgoda. sudeshamihiranga. EDiT 08 SONGS 2017 10 12sudesha mihiranga
▶CoverDutu Da Idala Luhu Benda දුටු දා ඉඳලා ලුහුබැන්දා | Mohideen Baig & Jamuna RaniAsian Music Tune
▶CoverDutu da idala ( දුටු දා ඉදලා ) - Janith Iddamalgoda @djzkalanaDJZ KALANA
▶CoverDutu da idala - janith iddamalgoda (දුටු දා ඉදලා - ජනිත් ඉද්දමල්ගොඩ) | video mixed by lakmalLOL Tube (lOLOLOl)
▶CoverDutu da Indala | Janith Iddamalgoda | Sunflower | Omaya | දුටු දා ඉඳලා | ජනිත් ඉද්දමල්ගොඩOld Shows Dancing
▶Coverdutu da indala luhu benda "karoke"HD දුටුදා ඉඳලා ලුහුබැන්දා HDSb tv tec
▶CoverMohideen Baig - Dutu da idala luhubenda | මොහිදීන් බෙග් - දුටු දා ඉඳලා ලුහුබැන්දාMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dutu Da Idala LyricsDutu Da Idala Lyrics Englishදුටු දා ඉඳලාදුටු දා ඉඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationJanith Iddamalgoda SongsJanith Iddamalgoda LyricsIddamalgoda LyricsNimesh Kulasinghe ComposerAmila R Nandasena Lyricist