Maga Harunu Heene Kumari Lyrics by Janith Iddamalgoda
Maga Harunu Heene Kumari (මග හැරුණු හීනේ කුමාරි) is a Sinhala song sung by Janith Iddamalgoda. The lyrics were written by Amila R Nandasena, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Maga Harunu Heene Kumari lyrics in Sinhala script (මග හැරුණු හීනේ කුමාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maga Harunu Heene Kumari |
|---|---|
| SINGER | Janith Iddamalgoda |
| LYRICIST | Amila R Nandasena |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 89 |
| UPDATED |
Maga Harunu Heene Kumari Lyrics
Maga herunu heene kumari
Kohe giyada hasarella paavi
Perada sinaasila
Sanvedanaa mathake mawaa
Sangavee giyaa......
Hada nimnaye ee senehasa galaa
Oba langata eyai ko oba soyaa
Pitupaalaa eyida inne aadarei memaa
Taama mathakai suwada mata nam
Kopul thala yugalaye vihidee.....
Pana kendavath mata nam epaa
Obe aadare himi wanathuraa
Sipa gatta hati oya daethama
Aadaren lan vee edaa
Taama mathakai suwada mata nam
Kopul thala yugalaye vihidee.....මග හැරුණු හීනේ කුමාරි ගී පද
මග හැරුණු හීනේ කුමාරි
කොහේ ගියාද හසරැල්ල පාවී
පෙරදා සිනාසීලා
සංවේදනා මතකේ මවා
සැඟවී ගියා......
හද නිම්නයේ ඒ සෙනෙහස ගලා
ඔබ ළඟට එයි කෝ ඔබ සොයා
පිටුපාලා ඇයිද ඉන්නේ ආදරෙයි මෙමා
තාම මතකයි සුවඳ මට නම්
කොපුල් තල යුගලයේ විහිදී.....
පණ කෙන්දවත් මට නම් එපා
ඔබේ ආදරේ හිමි වනතුරා
සිප ගත්ත හැටි ඔය දෑතම
ආදරෙන් ළං වී එදා
තාම මතකයි සුවඳ මට නම්
කොපුල් තල යුගලයේ විහිදී.....
Related Songs and Tags
Maga Harunu Heene Kumari LyricsMaga Harunu Heene Kumari Lyrics Englishමග හැරුණු හීනේ කුමාරිමග හැරුණු හීනේ කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationJanith Iddamalgoda SongsJanith Iddamalgoda LyricsIddamalgoda LyricsNimesh Kulasinghe ComposerAmila R Nandasena Lyricist