Kinduraviye

Song Details: Singer & Composer Information
Kinduraviye Lyrics in Sinhala (කිඳුරාවියේ ගී පද) and English by Janu Sri, written by Shanuli Adithya and composed by Shenal Maddumage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kinduraviye
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Kinduraviye Lyrics

Lan wenna wenna aadare soyaala
Mama thaama inne oba ethai balaala
Sudu pinna gena heethale etheelaa
Mata inna denna unuhume welilaa

Kinduraawiye oba maa math kalaa
Obe aadare mata ath welaa
Matu bhawayedit oba haa ekwelaa
Ath patalaalaa hindimu aayemath
Miyenaa thuraa

Wessak wetilaa mulu raa puraa
Hirikada susum meda oba hinahilaa
Mage hitha puraa sellam kalaa
Shrungara henguman mawaa

Kinduraawiye......

Mihiraawiye oba mevu sinaa
Nomeki weli yai maa hada puraa
Sihinen pavaa ochcham kalaa
Raka ganimi maa nethu piyawena thuraa

Lan wenna wenna......
Kinduraawiye......

කිඳුරාවියේ ගී පද

ලං වෙන්න වෙන්න ආදරේ සොයාලා 
මම තාම ඉන්නෙ ඔබ එතැයි බලාලා 
සුදු පින්න ගේන හීතලේ එතීලා 
මට ඉන්න දෙන්න උණුහුමේ වෙලීලා 

කිඳුරාවියේ ඔබ මා මත් කලා 
ඔබෙ ආදරේ මට අත් වෙලා 
මතු භවයෙදිත් ඔබ හා එක්වෙලා 
අත් පටලලා හිඳිමු ආයෙමත් 
මියෙනා තුරා

වැස්සක් වැටීලා මුලු රෑ පුරා 
හිරිකඩ සුසුම් මැද ඔබ හිනැහිලා 
මගෙ හිත පුරා සෙල්ලම් කලා 
ශෘංගාර හැඟුමන් මවා

කිදුරාවියේ...... 

මිහිරාවියේ ඔබ මැවු සිනා 
නොමැකී වෙලී යයි මා හද පුරා 
සිහිනෙන් පවා ඔච්චම් කලා 
රැක ගනිමී මා නෙතු පියවෙන තුරා

ලං වෙන්න වෙන්න...... 
කිඳුරාවියේ......

Frequently Asked Questions

Who sang Kinduraviye?

Janu Sri performed Kinduraviye. Janu Sri is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kinduraviye lyrics?

The lyrics for Kinduraviye were written by Shanuli Adithya. Shanuli Adithya is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kinduraviye?

Shenal Maddumage composed the music for Kinduraviye. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kinduraviye complete lyrics?

You can find the complete Kinduraviye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kinduraviye?

Kinduraviye has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කිඳුරාවියේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කිඳුරාවියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kinduraviye LyricsKinduraviye Song LyricsKinduraviye Lyrics Englishකිඳුරාවියේ Lyricsකිඳුරාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationJanu Sri SongsJanu Sri LyricsSri LyricsSri Song LyricsShenal Maddumage ComposerShanuli Adithya Lyricist
Comments & Discussion

Share your thoughts about "Kinduraviye" or discuss the lyrics with other music lovers.

Loading comments...