Nubai Hera Giye (Diwwranna Kisideyak 2) Lyrics
“Nuba mata haras welaa hitata rahasak welaa” (නුඹ මට හරස් වෙලා හිතට රහසක් වෙලා): Nubai Hera Giye (Diwwranna Kisideyak 2) (නුඹයි හැරගියේ (දිවුරන්න කිසි දෙයක් 2)) lyrics, a Sinhala heartbreak song sung by Jeevana Fernando, with words by ReRu and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නුඹයි හැරගියේ (දිවුරන්න කිසි දෙයක් 2) ගී පද, and many know it simply as Nuba mata.
| SONG | Nubai Hera Giye (Diwwranna Kisideyak 2) |
|---|---|
| SINGER | Jeevana Fernando |
| LYRICIST | ReRu |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Nubai Hera Giye (Diwwranna Kisideyak 2) Lyrics Singlish
Nuba mata haras welaa hitata rahasak welaa
Nubata oonaa welaa giyath api wen welaa
Aaye awidin soyaa kiwath nidos welaa
Hithanawaa da mage aadare yalith himi weyi kiyaa
Nubai heragiye maa neweyi maa neweyi
Matath wedanaa naa neweyi naa neweyi
Neweyi naa neweyi......
Hethu ooni naa man ahannaa kaarana
Aadare kiyaa nuba dun tharam wedanaa
Niwapu hitha yalith nuba awuluwannata epaa
E aadare athi jeewithe paaruwaa
Edaa nube age makilaa mage hade
Edaa un mamath ee nubath ada nathe
Nubai heragiye maa neweyi maa neweyi
Matath wedanaa naa neweyi naa neweyi
Neweyi naa neweyi......
Theerane nube therumak naa ada handaa
Nokiwa de wedi nubata maa kiwata wadaa
Aadare nowe maa dunne jeewithe edaa
Thiyeda thaw dukak me ahimi weemata wadaa
Nube haa mage atheethe naa hithe
Edaa un mamath ee nubath ada nathe.....
Nuba mata haras welaa......නුඹයි හැරගියේ (දිවුරන්න කිසි දෙයක් 2) ගී පද
නුඹ මට හරස් වෙලා හිතට රහසක් වෙලා
නුඹට ඕනෑ වෙලා ගියත් අපි වෙන් වෙලා
ආයේ ඇවිදින් සොයා කීවත් නිදොස් වෙලා
හිතනවාද මගේ ආදරේ යලිත් හිමි වෙයි කියා
නුඹයි හැරගියේ මා නෙවෙයි මා නෙවෙයි
මටත් වේදනා නෑ නෙවෙයි නෑ නෙවෙයි
නෙවෙයි නෑ නෙවෙයි......
හේතු ඕනි නෑ මං අහන්නෑ කාරණා
ආදරේ කියා නුඹ දුන් තරම් වේදනා
නිවාපු හිත යලිත් නුඹ අවුළුවන්නට එපා
ඒ ආදරේ ඇති ජීවිතේ පෑරුවා
එදා නුඹේ අගේ මැකිලා මගේ හදේ
එදා උන් මමත් ඒ නුඹත් අද නැතේ
නුඹයි හැරගියේ මා නෙවෙයි මා නෙවෙයි
මටත් වේදනා නෑ නෙවෙයි නෑ නෙවෙයි
නෙවෙයි නෑ නෙවෙයි......
තීරණේ නුඹේ තේරුමක් නෑ අද හඬා
නොකීව දේ වැඩි නුඹට මා කීවට වඩා
ආදරේ නොවේ මා දුන්නේ ජීවිතේ එදා
තියේද තව දුකක් මේ අහිමි වීමට වඩා
නුඹේ හා මගේ අතීතේ නෑ හිතේ
එදා උන් මමත් ඒ නුඹත් අද නැතේ.....
නුඹ මට හරස් වෙලා......
Related Songs and Tags
Nubai Hera Giye (Diwwranna Kisideyak 2) LyricsNubai Hera Giye (Diwwranna Kisideyak 2) Lyrics Englishනුඹයි හැරගියේ (දිවුරන්න කිසි දෙයක් 2)නුඹයි හැරගියේ (දිවුරන්න කිසි දෙයක් 2) ගීතයේ පද පෙළLyrics With TransliterationJeevana Fernando SongsJeevana Fernando LyricsFernando LyricsRadeesh Vandebona ComposerReRu Lyricist