Diwranna Kisideyak Lyrics
“Divaranna kisideyak hangala nae mamat” (දිව්රන්න කිසිදෙයක් හංඟාලා නෑ මමත්): Diwranna Kisideyak (දිව්රන්න කිසිදෙයක්) lyrics, a Sinhala heartbreak song sung by Jeevana Fernando, with words by ReRu and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දිව්රන්න කිසිදෙයක් ගී පද, and many know it simply as Divaranna kisideyak.
| SONG | Diwranna Kisideyak |
|---|---|
| SINGER | Jeevana Fernando |
| LYRICIST | ReRu |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 53 |
| UPDATED |
Diwranna Kisideyak Lyrics Singlish
Divaranna kisideyak hangala nae mamat
Sathekata aadare oba maayim kale naethat
Maa nidos yai kiya deviyan dani adat
Daivaye iraname saapaya da me
Kuludule pem keru unuhume mat keru
Ahimi vu numba soyaa maa yalit
Eyi kiya maga bala
Daenenava innava
Ada numba mage novae maa hada numbae novae
Ayi api apen ven vunae
Numbe siyum hadehi me ridavum pavaa daenae
Tani vena me hema raeae
Kuludule pem keru....
Daena nodena ho keru pera pav athot ape
Gevunoden me aatmayae
Dasa dahas vaarayak numba gilihila giyaat
Pathannae kavurun novae
Kuludule pem keru unuhume mat keru
Ahimi vu numba soyaa maa yalit
Divaranna kisi deyak....
Kuludule pem keru....දිව්රන්න කිසිදෙයක් ගී පද
දිව්රන්න කිසිදෙයක් හංඟාලා නෑ මමත්
සතේකට ආදරේ ඔබ මායිම් කළේ නැතත්
මා නිදොස් යයි කියා දෙවියන් දනී අදත්
දෛවයේ ඉරණමේ සාපයද මේ
කුළුදුලේ පෙම් කෙරූ උණුහුමේ මත් කෙරූ
අහිමි වූ නුඹ සොයා මා යළිත්
එයි කියා මග බලා
දැනෙනවා ඉන්නවා
අද නුඹ මගේ නොවේ මා හද නුඹේ නොවේ
ඇයි අපි අපෙන් වෙන් වුණේ
නුඹෙ සියුම් හදෙහි මේ රිදවුම් පවා දැනේ
තනිවෙනා මේ හැම රැයේ
කුළුදුලේ පෙම් කෙරූ....
දැන නොදැන හෝ කෙරූ පෙර පව් ඇතොත් අපේ
ගෙවුණෝදෙන් මේ ආත්මයේ
දස දහස් වාරයක් නුඹ ගිලිහිලා ගියත්
පතන්නේ කවුරුන් නොවේ
කුළුදුලේ පෙම් කෙරූ උණුහුමේ මත් කෙරූ
අහිමි වූ නුඹ සොයා මා යළිත්
දිව්රන්න කිසි දෙයක්....
කුළුදුලේ පෙම් කෙරූ....Performances of Diwranna Kisideyak
Cover versions, live performances, and reality-show contestant performances of “Diwranna Kisideyak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDiwranna Kisideyak - Jeevana Fernando [www.hirutv.lk]Hiru Life Music
▶CoverDiwranna Kisideyak - Jeevana Fernando [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverNubai Hara Giye ( Diwranna Kisideyak 2 ) - Jeevana FernandoMusic Videos
▶CoverDiwranna Kisideyak - Jeevana FernandoRadeesh Vandebona
▶CoverNubai Hera Giye (Diwranna Kisideyak 2)Y axis
▶CoverNubai-Hara-Giye-(-Diwranna-Kisideyak-2-)---Jeevana-FernandoGayan Noizy
▶Coverදිවුරන්න කිසිදෙයක් Diwranna Kisideyak🎶 Rhythm Music 🎶
▶CoverDiuranna Kisi Deyak දිවුරන්න කිසි දෙයක් Jeewana Music Video720pElephant vedio tm
▶Coverදිව්රන්න කිසිදෙයක් හන්ගලා නෑ මමත්Upeksha Upeksha
▶CoverSinhala new song 2018/Nubai Hara Giye ( Diwranna Kisideyak 2 ) - Jeevana FernandoRTG
▶Covernubai haragiye Diwranna Kisideyak 2 Jeevana Fernando New Song 2018 lowHESHAN MIX
▶Coverදිව්රන්න කිසි දෙයක්.. | Diwranna Kisi Deyak | Jeewana FernandoLanka Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diwranna Kisideyak LyricsDiwranna Kisideyak Lyrics Englishදිව්රන්න කිසිදෙයක්දිව්රන්න කිසිදෙයක් ගීතයේ පද පෙළLyrics With TransliterationJeevana Fernando SongsJeevana Fernando LyricsFernando LyricsRadeesh Vandebona ComposerReRu Lyricist
