Yanthamin Mage Lyrics
“Yanthamin mage hitha avussaa dore gala yana aadare paa” (යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා), Yanthamin Mage (යාන්තමින් මගේ) lyrics: a Sinhala love song sung by Jithmi and Yashan De Silva, with words and music by Yashan De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යාන්තමින් මගේ ගී පද.
| SONG | Yanthamin Mage |
|---|---|
| SINGER | Jithmi, Yashan De Silva |
| LYRICIST | Yashan De Silva |
| COMPOSER | Yashan De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Yanthamin Mage Lyrics Singlish
Yanthamin mage hitha avussaa dore gala yana aadare paa
Hadawathe nawathen man dennnam innnawa nam miyena thura maa
(Hithatath hora ingi paalaa kaatatath hora lan veelaa
Sandae walaa se yaa veelaa paata paatin heena maevuna......//)
Yanthamin mage hitha avussaa dore gala yana aadare paa
Hadawathe nawathen man dennnam innnawa nam miyena thura maa........
Yanthamin mage hitha avussaa dore gala yana aadare paa
Hadawathe nawathen man dennnam innnawa nam miyena thura maa.......
(Kandu mudun maeda obawa hewwaa mal yaaya maeda obawa hewwaa
Tharu pokuru maeda obama penuna aadaren maa sithama piruna......//)
Yanthamin mage.......යාන්තමින් මගේ ගී පද
යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා
හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා
(හිතටත් හොරා ඉඟි පාලා කාටත් හොරා ළං වීලා
සැන්දෑ වලා සේ යා වීලා පාට පාටින් හීන මැව්ණා......//)
යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා
හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා........
යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා
හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා.......
(කඳු මුදුන් මැද ඔබව හෙව්වා මල් යාය මැද ඔබව හෙව්වා
තරු පොකුරු මැද ඔබම පෙනුණා ආදරෙන් මා සිතම පිරුණා......//)
යාන්තමින් මගේ.......
Related Songs and Tags
Yanthamin Mage LyricsYanthamin Mage Lyrics Englishයාන්තමින් මගේයාන්තමින් මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationJithmi SongsJithmi LyricsYashan De Silva ComposerYashan De Silva Lyricist