Seya Mawa Lyrics by JithmiStephan Neera
Seya Mawa (සේයා මවා) is a Sinhala song sung by Jithmi and Stephan Neera. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Nisal Gangodage. This page presents the Seya Mawa lyrics in Sinhala script (සේයා මවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seya Mawa |
|---|---|
| SINGER | Jithmi, Stephan Neera |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nisal Gangodage |
| VIEWS | 103 |
| UPDATED |
Seya Mawa Lyrics
Heela kala maawa seyaa mawaa taarukaa daase kathaa
Aashaa genaa heena chaayaa welaa raa puraa seethe pawaa.....
(Ee veedunu heesara paasaa maa aadara heenaya
Se yaavee sadaa aashaa welaa
Nuba raa sanda paanee maa gaawaa neth ingi paanaa
Raa maa haa aawaa yaaye saraa.......//)
(Mudu komala naamala se maa ingi taaleta leelaya paanaa
Ruu sobaa maayaa mawaa
Pini wisirunu waage raa paayaa sittham veelaa
Nuba gaawaa peenaa genaa sinaa.......//)
Heela kala maawa......//සේයා මවා ගී පද
හීලෑ කළා මාව සේයා මවා තාරුකා දෑසේ කතා
ආශා ගෙනා හීන චායා වෙලා රෑ පුරා සීතේ පවා.....
(ඒ වීදුණු හීසර පාසා මා ආදර හීනය
සේ යාවී සදා ආශා වෙලා
නුඹ රෑ සඳ පානේ මා ගාවා නෙත් ඉඟි පානා
රෑ මා හා ආවා යායේ සරා.......//)
(මුදු කෝමල නාමල සේ මා ඉඟි තාලෙට ලීලය පානා
රූ සොබා මායා මවා
පිනි විසිරුණු වාගේ රෑ පායා සිත්තම් වීලා
නුඹ ගාවා පේනා ගේනා සිනා.......//)
හීලෑ කළා මාව......//
Related Songs and Tags
Seya Mawa LyricsSeya Mawa Lyrics Englishසේයා මවාසේයා මවා ගීතයේ පද පෙළLyrics With TransliterationJithmi SongsJithmi LyricsNisal Gangodage ComposerShehan Galahitiyawa Lyricist