Bajar eke Lalakka

Song Details: Singer & Composer Information
Bajar eke Lalakka Lyrics in Sinhala (බජාර් එකේ ලලක්කා ගී පද) and English by Joli Seeya, written by Anton j Fernando and composed by Joli Seeya. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Bajar eke Lalakka
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
12

Bajar eke Lalakka Lyrics

Bajaar eke lalakka mallii
Hita honda akka sura sepa vikkaa
Kaaget vatha gotha raekkaa
Sil aragaththaa poyata seelath raekkaa
Siv seta maayan hondahati dannava akkaa
Mama gaenuth daekkaa me vage gaehanu noddaekkaa
Mama gaenuth daekkaa me vage gaehanu noddaekkaa
Hurubuhutiy hadakaarai gaeni lalakka.....

Mayiyokka pipigna vambatu podi bandakkaa
Kannata aasalu inda hita vaetakolu akkaa
Nangi rosakka ethanama kasippu vikkaa
Nangi rosakka ethanama kasippu vikkaa
Daekka noddaekkaa vaage nangita akkaa.....

Bajaar eke lalakka...

Akkage amma isakkaa issara elavalu vikkaa
Keera pala soyaa nelaa vattiyed dokkaa
Nona pala gannavada asaa elavalu vikkaa
Nona pala gannavada asaa elavalu vikkaa
Vikka novikka gaanai paadu misakkaa.....

Bajaar eke lalakka...

බජාර් එකේ ලලක්කා ගී පද

බජාර් එකේ ලලක්කා මල්ලී 
හිත හොඳ අක්කා සුර සැප වික්කා
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
මම ගෑණුත් දැක්කා මේ වගෙ ගැහැණු නොදැක්කා
මම ගෑණුත් දැක්කා මේ වගෙ ගැහැණු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා.....

මයියොක්කා පිපිඥ්ඤා වම්බටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
දැක්ක නොදැක්කා වාගේ නංගිට අක්කා.....

බජාර් එකේ ලලක්කා...

අක්කගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවළු වික්කා
කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා
නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා
නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා
වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා.....

බජාර් එකේ ලලක්කා...///

Frequently Asked Questions

Who sang Bajar eke Lalakka?

Joli Seeya performed Bajar eke Lalakka. Joli Seeya is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Bajar eke Lalakka lyrics?

The lyrics for Bajar eke Lalakka were written by Anton j Fernando. Anton j Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Bajar eke Lalakka?

Joli Seeya composed the music for Bajar eke Lalakka. Joli Seeya both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Bajar eke Lalakka complete lyrics?

You can find the complete Bajar eke Lalakka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Bajar eke Lalakka?

Bajar eke Lalakka has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බජාර් එකේ ලලක්කා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බජාර් එකේ ලලක්කා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Bajar eke Lalakka LyricsBajar eke Lalakka Song LyricsBajar eke Lalakka Lyrics Englishබජාර් එකේ ලලක්කා Lyricsබජාර් එකේ ලලක්කා ගීතයේ පද පෙළLyrics With TransliterationJoli Seeya SongsJoli Seeya LyricsSeeya LyricsSeeya Song LyricsJoli Seeya ComposerAnton j Fernando Lyricist
Comments & Discussion

Share your thoughts about "Bajar eke Lalakka" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Bajar eke Lalakka" by Joli Seeya

Song Video

More from Joli Seeya