Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. K Mac
  3. Weedi Mayam (44 Kalliya) Lyrics

Weedi Mayam (44 Kalliya) Lyrics by K MacSmokio

Weedi Mayam (44 Kalliya) (වීදි මායම් (44 කල්ලිය)) is a Sinhala song sung by K Mac and Smokio. This page presents the Weedi Mayam (44 Kalliya) lyrics in Sinhala script (වීදි මායම් (44 කල්ලිය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Weedi Mayam (44 Kalliya) including singer, lyricist, composer, and view count
SONGWeedi Mayam (44 Kalliya)
SINGERK Mac, Smokio
VIEWS18
UPDATEDMay 2026

Weedi Mayam (44 Kalliya) Lyrics

Verse 01 - (K-Mac)
veedi maayam vaivarna saayam
suranganaviyo vage igilila enne
devadutayo nemeyi ves valagena saathan
badaginiyi kiyala puso kannaeha mee pasaan
patthara wala visthara yanne lokuwata
as aragena kiyawapan irida ta
paara medde wedi thiyala yanne ahasata
attho ragaddi nattho yanavane athulata
sudu kodi kalu ahase
lokema dukveyi umba marunata passe
bae kavadaavath apita rata hadanna
api denagamu mulinma api haedenna (kilumanadaya)

Hook - Smokio
ravatennepa moone hinawak thibbata
bheeshanen pirila kage kageth hit yata
muhuna pennanna kawuruth bayayi athata
boruwen duwana loke deviyoth yanne vaasi pathtata
Chey Nyn
vaasi pathtata vaasi vaasi pathtata
Smokio
boruwen duwana loke deviyoth yanne vaasi pathtata
Chey Nyn
vaasi pathtata vaasi vaasi pathtata
Smokio
ravatennepa kawuruth hinawa dammata

Verse 02 - (Shampy)
dena dena tamayi api hoyan giye maaraya
mage ranga madale mulin marenne veeraya
vaarayak veraddak gaane ignagatthe paadamak
ashvaya mamayi kaalaya samaanayi yakada laadamak
dan gevilaa godaariyak eth ona nae viraamayak
deviyo api baaraganne naene kisi baarayak
yanava api kawuruth inne tika kaalayak
eka nisayi paarannatte velunu tuvaalayak
nadu kotiyak
kello hitiyaa eka digata polimak
kauda beragatthe giyaath api pelapaaliyak
kollo vasayi visayi meka ekathara samaajayak
attha nattha hoyanna baeri jeevithema heenayak

Verse 03 - (YK)
dawas deka thuna yanava inne heena loke chen pannan
kollo aathal passen divvaa baratama vetila hati dannam
kawuruth hithan inne munta sick, thibbama kate pandam
umbalata meva therennaha meetare inne yantham
berila inne nadu banker polisiin eddi
hamoma hithai aathal athi kollo nadu kaddi
kudalagena yaddi, lollanta meva jogi
rasthiyaadu huththo meva sira siddi
meetare inna piliyandala
darunuma pathta
kaasi hevuoth vaasiyi naetnam alto nae aththa
dannava anduran inna pehadili charitha
thereddi kaerakilla vage nam bepan pethta
Hook - Smokio
ravatennepa moone hinawak thibbata
bheeshanen pirila kage kageth hit yata
muhuna pennanna kawuruth bayayi athata
boruwen duwana loke deviyoth yanne vaasi pathtata
Chey Nyn
vaasi pathtata vaasi vaasi pathtata
Smokio
boruwen duwana loke deviyoth yanne vaasi pathtata
Chey Nyn
vaasi pathtata vaasi vaasi pathtata
Smokio
ravatennepa kawuruth hinawa dammata

Verse 04 - (Chey Nyn)
nagare ipadune kada veedi medde kolamba
dekka ona taram kollo laamaka lapati bolanda
paare gevena, visa urana, ape tarama
naruma sinhala vadan walin mini marana marana
loke berima de
minisa anduraganna bae
gatiguna mata therennhae
karana deval dannhae nae
boruwa langa man inne nae
attha mama nam dekke nae
polavata udin giyeema nae
eth polave hitie nae
dhanavaadipathiyonge oluwe thibbe his mola
ilumanadavaade ekath dekke thani aenhen bola
mama *** danna deval vitharai kiuwe divyaloka naene maevve..

Verse 05 (Smokio)
jeevath venna amaru vunath deviyanta vunnaehhae baara
visayi samaaje, rasayi vinaase, paegila purudui thaara
naevathunoth ivarai viraama nae sarai paara
moonata hinawa daana yaaluvek vage ragapana
hattha pirila mehe, siya denek gaththoth 98k divval deke
haadu denne aadarata nemeyi onaema kenek
yatin puppanne pene
kakul deken allanne udata ussanna neme
paare ballo vath kanne naethi salli walata mathvu
minissu tamayi loke bhayaanakama satthu
manthare dannavanam inna puluwan berila
umbath therum ganin godak kal dan matath therila
(Hook) Smokio
ravatennepa moone hinawak thibbata
bheeshanen pirila kage kageth hit yata
muhuna pennanna kawuruth bayayi athata
boruwen duwana loke deviyoth yanne vaasi pathtata
Chey Nyn
vaasi pathtata vaasi vaasi pathtata
Smokio
boruwen duwana loke deviyoth yanne vaasi pathtata
Chey Nyn
vaasi pathtata vaasi vaasi pathtata
Smokio
ravatennepa kawuruth hinawa dammata

වීදි මායම් (44 කල්ලිය) ගී පද

Verse 01 - (K-Mac)
වීදි මායම් වෛවර්ණ සායම්
සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ
දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්
බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්
පත්තර වල විස්තර යන්නේ ලොකුවට
ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට
පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට
ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට
සුදු කොඩි කළු අහසේ
ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ
බැහැ කවදාවත් අපිට රට හදන්න
අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (කිලුමනාදය)

Hook - Smokio
රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

Verse 02 - (Shampy)
දැන දැන තමයි අපි හොයන් ගියේ මාරයා
මගේ රඟ මඩලේ මුලින් මැරෙන්නේ වීරයා
වාරයක් වැරැද්දක් ගානේ ඉගනගත්තේ පාඩමක්
අශ්වයා මමයි කාලය සමානයි යකඩ ලාඩමක්
දැන් ගෙවිලා ගොඩාරියක් ඒත් ඕන නෑ විරාමයක්
දෙවියෝ අපි බාරගන්නේ නෑනේ කිසි බාරයක්
යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක්
ඒක නිසයි පාරන්නැත්තේ වේලුණු තුවාලයක්
නඩු කෝටියක්
කෙල්ලෝ හිටියා එක දිගට පෝළිමක්
කවුද බේරගත්තේ ගියත් අපි පෙළපාලියක්
කොල්ලෝ වසයි විසයි මේක එක්තරා සමාජයක්
ඇත්ත නැත්ත හොයන්න බැරි ජීවිතේම හීනයක්

Verse 03 - (YK)
දවස් දෙක තුන යනවා ඉන්නේ හීන ලෝකේ චේන් පන්නන්
කොල්ලෝ ආතල් පස්සෙන් දිව්වා බරටම වැටිලා හති දැන්නම්
කවුරුත් හිතන් ඉන්නේ මුන්ට sick, තිබ්බම කටේ පන්දම්
උඹලට මේවා තේරෙන්නැහැ මීටරේ ඉන්නේ යන්තම්
බේරිලා ඉන්නේ නඩු බංකර් පොලිසියෙන් එද්දී
හැමෝම හිතයි ආතල් ඇති කොල්ලෝ නඩු කද්දි
කුදලගෙන යද්දී, ලොල්ලන්ට මේවා ජෝගි
රස්තියාදු හුත්තෝ මේවා සිරා සිද්දි
මීටරේ ඉන්න පිළියන්දල
දරුණුම පැත්ත
කාසි හෙවුවොත් වාසියි නැත්නම් ඇල්ටෝ නෑ ඇත්ත
දන්නවා අඳුරන් ඉන්න පැහැදිලි චරිත
තේරෙද්දි කැරකිල්ල වගේ නම් බීපන් පෙත්ත
Hook - Smokio
රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

Verse 04 - (Chey Nyn)
නගරේ ඉපදුණේ කඩ වීදි මැද්දේ කොළඹ
දැක්කා ඕන තරම් කොල්ලෝ ලාමක ලපටි බොළඳ
පාරේ ගෙවෙන, විස උරන, අපෙ තරම
නරුම සිංහල වදන් වලින් මිනි මරණ මරණ
ලෝකේ බැරිම දේ
මිනිසා අඳුරගන්න බෑ
ගතිගුණ මට තේරෙන්නෑ
කරන දේවල් දන්නේ නෑ
බොරුව ළඟ මං ඉන්නේ නෑ
ඇත්ත මම නම් දැක්කේ නෑ
පොළවට උඩින් ගියේම නෑ
ඒත් පොළවේ හිටියේ නෑ
ධනවාදීපතියොන්ගේ ඔළුවේ තිබ්බේ හිස් මොළ
ඉලුමනාදවාදේ ඒකත් දැක්කේ තනි ඇහෙන් බොල
මම *** දන්න දේවල් විතරයි කිව්වේ දිව්‍යලෝක නෑනේ මැව්වේ..

Verse 05 (Smokio)
ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර
විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර
නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර
මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන
හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ
හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්
යටින් පුප්පන්නේ පෙනේ
කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ
පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ
මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු
මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා
උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා
(Hook) Smokio
රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
Chey Nyn
වාසි පැත්තට වාසි වාසි පැත්තට
Smokio
රැවටෙන්නෙපා කවුරුත් හිනාව දැම්මාට

Performances of Weedi Mayam (44 Kalliya)

Cover versions, live performances, and reality-show contestant performances of “Weedi Mayam (44 Kalliya)” on YouTube.

Cover Versions · 1

▶
CoverWeedi Mayam__44 kalliya_ SMOKIO__Official Musical VideoRANAS

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Weedi Mayam (44 Kalliya) LyricsWeedi Mayam (44 Kalliya) Lyrics Englishවීදි මායම් (44 කල්ලිය)වීදි මායම් (44 කල්ලිය) ගීතයේ පද පෙළLyrics With TransliterationK Mac SongsK Mac LyricsMac Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Weedi Mayam (44 Kalliya)" by K Mac

Song Video

More from K Mac

  • A Kale Lyrics118
  • Dewiwaru Lyrics2.2k
  • Kalliya Lyrics26
  • Ko Adare (Loke Karakewi) Lyrics10
  • View All Songs5

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56