Saara Lyrics
by Kalpa Sena
“Akuru dekak kala hariyak” (අකුරු දෙකක් කළ හරියක්), Saara (සාරා) lyrics: a Sinhala heartbreak song sung by Kalpa Sena, with words by Indika Wickramanayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Akuru dekak, and in Sinhala it is සාරා ගී පද.
| SONG | Saara |
|---|---|
| SINGER | Kalpa Sena |
| LYRICIST | Indika Wickramanayake |
| COMPOSER | Kalpa Sena |
| CATEGORY | Heart Break |
| VIEWS | 12 |
| UPDATED |
Saara Lyrics Singlish
(Akuru dekak kala hariyak
Mathakaya daen raegena gihilla......//)
Miduna senehayen miduna
Bonda vi giya situm bondawa giya......
Akuru dekak......
Sara..... Sara..... Sara......
Adarayan kiyu vadan maeki giath
Obe sitin pidunu senehe haera yannae
Giya vunath obe thanivunnae obe ma sithe raenduna
Bonda vi giya situm bondawa giya......
Sara..... Sara..... Sara......
Akuru dekak......
Sara..... Sara..... Sara......සාරා ගී පද
(අකුරු දෙකක් කළ හරියක්
මතකය දැන් රැගෙන ගිහින්......//)
මිදුණා සෙනෙහයෙන් මිදුණා
බොඳ වී ගියා සිතුම් බොඳව ගියා......
අකුරු දෙකක්......
සාරා..... සාරා..... සාරා......
ආදරයෙන් කියූ වදන් මැකී ගියත්
ඔබේ සිතින් පිදුණු සෙනෙහේ හැර යන්නෑ
ගියා වුණත් ඔබ තනිවුන්නෑ ඔබ මා සිතේ රැඳුණා
බොඳ වී ගියා සිතුම් බොඳව ගියා......
සාරා..... සාරා..... සාරා......
අකුරු දෙකක්......
සාරා..... සාරා..... සාරා......
Performances of Saara
Cover versions, live performances, and reality-show contestant performances of “Saara” on YouTube.
Cover Versions · 8
▶Cover" එයාව මගේ කරගත්තට පස්සේ තමා මම ගහගත්තේ.." | සාරාගේ Tattoo එකHiru Gossip
▶Coverදුක දන්නේ වෙන කවුද සාරා තරම්Hiru TV
▶Coverකට සැර වුනත් සාරා තමයි ඉතින්Hiru TV
▶CoverSaara Abeywardane | සාරා කියන්නේ ඉවසීමක් නැති කෙනෙක්Divaina Online
▶Coverචණ්ඩි මැණික සාරාHiru TV
▶Coverසයාගිගෙ හාච්චිය බලෙන් උදුරා ගත්ත සාරාHiru TV LIVE
▶CoverGym එකේ කොල්ලන් පිස්සු වට්ටන සාරාHiru TV LIVE
▶Coverසාරා - Saara | ආදරණීය කෙටිකතාවක්Sri Lankan Topics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saara LyricsSaara Lyrics Englishසාරාසාරා ගීතයේ පද පෙළLyrics With TransliterationKalpa Sena SongsKalpa Sena LyricsSena LyricsKalpa Sena ComposerIndika Wickramanayake Lyricist