Mawakage Unusuma Nolaba Lyrics by Kalpa Sena
Mawakage Unusuma Nolaba (මවකගෙ උණුසුම නොලබා) is a Sinhala song sung by Kalpa Sena. This page presents the Mawakage Unusuma Nolaba lyrics in Sinhala script (මවකගෙ උණුසුම නොලබා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mawakage Unusuma Nolaba |
|---|---|
| SINGER | Kalpa Sena |
| VIEWS | 85 |
| UPDATED |
Mawakage Unusuma Nolaba Lyrics
Mawakage unusuma nolaba sapata nidana puthe
Obatat mata men tanikama daenenawada puthe
(Oben singithi puthe mage paaluwa maeke.....//)
Hithe thiyena paalu gathiya magaharinna puthe
Sura kumarun samagin oba hinahenawada puthe
Apa denna anduru lowaka thani kara da puthe
Numbe amma diviya lowe giya punchi puthe.....
Ma hata di oyaa
Ae suralowa giya
Sura wimanaka wadi
Mage rankanda nidi....
Thawamat kiri suwada daene obe singithi kate
Oba nathi nam mama daenatat maeri aethai sithe
Putuge upatha mawage vipatha eka dinayema wune
Kohoma da mama sihikarannne putuge upan dine.....
(Ma hata di oyaa, ae suralowa giya......//)
Loku unama amma gena ahannepa puthe
Ethakota mage deneth walata kandulu pirei puthe
(Sura wimanaka wadi mage ran kanda nidi......//)මවකගෙ උණුසුම නොලබා ගී පද
මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
(ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව මැකේ.....//)
හිතේ තියෙන පාළු ගතිය මගහරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනවද පුතේ
අප දෙන්නා අඳුරු ලොවක තනි කර දා පුතේ
නුඹෙ අම්මා දිවිය ලෝකෙ ගියා පුංචි පුතේ.....
මා හට දී ඔයා
ඈ සුරලොව ගියා
සුර විමනක වැදී
මගෙ රන්කඳ නිදී….
තවමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති කටේ
ඔබ නැති නම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ
කොහොම ද මම සිහිකරන්නෙ පුතුගෙ උපන් දිනේ.....
(මා හට දී ඔයා, ඈ සුරලොව ගියා......//)
ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගේ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ
(සුර විමනක වැදී මගෙ රන් කඳ නිදී......//)
Performances of Mawakage Unusuma Nolaba
Cover versions, live performances, and reality-show contestant performances of “Mawakage Unusuma Nolaba” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverMawakage Unusuma ( මවකගේ උණුසුම නොලබා )New Sinhala Cover | Denuwan Kaushaka Songs 2021Denuwan kaushaka
▶CoverMawakage unusuma nolaba මවකගේ උණුසුම නොලබාRanaweera Bro
▶Coverමවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ songsSangeeth Music
▶CoverMawakage Unusuma Nolaba | මවකගේ උණුසුම නොලබා - Cover Song by Kavishka KarunarathneKavishka karunarathne
▶CoverMawakage unusuma nolaba - මවකගෙ උණුසුම නොලබා -| REMIX | Vinuka Vilana MusicVinuka Vilana Music
▶CoverMawakage Unusuma (මවකගේ උණුසුම) | Kumaradasa Wijesinghe |Derana 60 Plus Season 07| Top 40 |TV DeranaDerana 60 Plus
▶Coverමවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ .... mawakage unusuma nolaba sepata nidana puthe..............music life9946
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mawakage Unusuma Nolaba LyricsMawakage Unusuma Nolaba Lyrics Englishමවකගෙ උණුසුම නොලබාමවකගෙ උණුසුම නොලබා ගීතයේ පද පෙළLyrics With TransliterationKalpa Sena SongsKalpa Sena LyricsSena Lyrics
